30 000කට රැකියා

offline

Banned
Oct 6, 2010
86
11
0
ඉතාමත් හොද වැඩක් ගරු ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් මගෙත් ප්‍රණාමය
 
eKingmaster

Member
Apr 16, 2011
906
95
0
උපාධිධාරීන්, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සුදුසුකම් සහිත අයදුම්කරුවන් 30, 000 ට අගෝස්තු 01 වන දා සිට රැකියා අවස්ථා ලබාදීමට රජය තීරණය කර ඇත.

Moka? :s
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    රැකියා ලබා දෙන එක හොදයි :yes:
    හැබැයි රටක රැකියා අවස්ථා වැඩි කරන්නේ නැතිව තියෙන ආයතන වලට ඉතින් පුරවනවා
    අන්තිමට කාර්යාලවල වාඩි වෙන්න සංගීත පුටු තරග තියන්න ඕන පුටුවක් අල්ල ගන්න
    එක position එකට සේවකයෝ 5 - 6 ක් ඉන්නවා මුන්ට ඇති වෙඩකුත් නැහැ උදේ අස්සන් කරලා හවස out එක ගහන්න යන කී දෙනෙක් ඉන්නවද
    මෙහෙම රැකියා දීමේ පදනම මොකද්ද ඉතින් රටක් සංවර්දනය වෙන්නේ කොහොමද
    වැඩක් නැහැ කතා කරලා මචන් දන්නේ නැහැ මුන් රාජ්‍ය ව්‍යුහය කොහොමද වෙන්න
    ඕන කියල රටක.රාජ්‍ය අංශය සේවකයන්ගෙන් පිරි ඉතිරී යනවා කියන්නේ රට පාලනය
    වෙනවා කියන ඒක නෙවේ.රාජ්‍ය සේවකයන් අවශ්‍ය රජයට අවශ්‍ය පරිපාලන ව්‍යුහය
    ශක්තිමත්ව ගෙනිහින් රටේ සාමාන්‍ය වැසියාට ඕන යටි තල පහසුකම් ලබා දීම වගේ කරුණු
    වලට.එත් අපේ රට වල වෙන්නේ රටේ ධනයෙන් රටේ වැසියව නඩත්තු කිරීම.දැන් රාජ්‍ය
    අංශය කියන්නේ සම්පූර්ණ අනාථ නිවාසයක් රටේ ජනතාවට රජය හා සාමාන්‍ය ජනතාව
    යා කරන පහුරක් නෙවේ දැන්.හැමෝම ඒ අනාථ නිවාසෙට රින්ගුවම කව්ද යකෝ රටේ බර
    අදින්නේ?ඊට පස්සේ ඒ බර අදින්න වෙන්නෙත් රටේ සාමාන්‍ය ජනතාවට.

    රටක් දියුණු වෙනවා කියන්නේ ජන අනුපාතයට , රාජ්‍ය සේවක අනුපාතය ඉතා අඩු අගයක් ගන්නවා
    කියන ඒක.එහම තැනක පාලනය හොදයි ඒ කියන්නේ.ප්‍රංශය වගේ රටවල 0.08 වගේ මට මතක විදිහට.
    එකයි පාලන අංශය අඩු කරලා ඒ සම්පත් ටිකත් සන්වර්ධනයටම යොදවන්න පුළුවන්.එත් ලංකාවේ එහෙමද?:dull:
    පාර්ල්ලිමෙන්තුවම හොද උද හරණයක්.එන්න එන්න පිරිස වැඩි වෙලා අද 225 ඉන්නේ ඒකයි.පාලනයේ
    තියන අපහසුව.නැතුව පාලනයේ හොද කම නෙවේ පිරිස වැඩි වෙනවා කියන්නේ..:dull:
    නිවැරදි පාලනයක් නෙවේ වෙන්නේ පාලනය කර ගන්න බැරි වෙන්න බැරි වෙන්න තව තවත් පිරිස
    ඕන, එහෙම වෙන්න වෙන්න තව තවත් රටේ රාජ්‍ය බර වැඩි වෙනවා.එහෙම වෙන්න වෙන්න තව
    තව පාලනය අපහසු වෙනවා.අන්තිමට වෙන්නේ මොකක්ද?:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ඔබගේ විචාර ශක්තිය තාර්කික හැකියාව ඉතා උසස් ඔය ශක්තිය ඔය හැකියාව මේ එක දේශ පාලකයකුට තිබුන නම් මේ රටට වාසනාවක්
    ඉස්තුතියි සහෝ
    :yes::yes::)