30,000ට අඩු ෆෝන් එකක් කියපල්ලා.

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    5G eka ganna
    එච්චර තේරුමක් නෑ
    මට නම් Samsung තරම් සෙට් වෙන ෆෝන් බ්‍රෑන්ඩ් එකක් හාම්බවෙලා නෑ...
    මහරගම The SmartPhone Shop එකේ තමයි මම දන්නා විදිහට අඩුවටම ෆෝන් තියෙන්නේ,
    කෝල් එකක් දීලා බලන්න.
    සාමාන්‍ය වැඩ වලට A 06 එකත් හොදටම හොදයි.
    දැන් එන redmi ෆෝනුත් හොදයි, පාවිච්චි කරන අය වරදක් කියන්නේ නෑ..

    ලොකු වැඩකට නෙවේ බන් මට මේ hotspot දාගන්න වගේ.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    එච්චර තේරුමක් නෑ

    ලොකු වැඩකට නෙවේ බන් මට මේ hotspot දාගන්න වගේ.
    එහෙනම් 4G+ තියෙන පාවිච්චි කරපු ෆෝන් එකක් ගනින්
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මට නම් Samsung තරම් සෙට් වෙන ෆෝන් බ්‍රෑන්ඩ් එකක් හාම්බවෙලා නෑ...
    මහරගම The SmartPhone Shop එකේ තමයි මම දන්නා විදිහට අඩුවටම ෆෝන් තියෙන්නේ,
    කෝල් එකක් දීලා බලන්න.
    සාමාන්‍ය වැඩ වලට A 06 එකත් හොදටම හොදයි.
    දැන් එන redmi ෆෝනුත් හොදයි, පාවිච්චි කරන අය වරදක් කියන්නේ නෑ..
    Samsung entry level wala processor ram unge one ui eka handle karanna madi. Mul tike hodayi. Balapan tikak kal yaddi chora wela yanawa. App support eka denna android version eka up karala deyi update walin
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එච්චර තේරුමක් නෑ

    ලොකු වැඩකට නෙවේ බන් මට මේ hotspot දාගන්න වගේ.
    hotspot දාගන්න වගේ වැඩකට නම් මොකක් උනත් කමක් නෑ, බැටරි හොඳ එකකුයි, 5G තියෙන ෆෝන් එකක් ගනින්. කැමරා එහෙම වැඩක් නෑනේ ඕකට. :yes:
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    Samsung entry level wala processor ram unge one ui eka handle karanna madi. Mul tike hodayi. Balapan tikak kal yaddi chora wela yanawa. App support eka denna android version eka up karala deyi update walin
    මේක නම් ගොන් කතාවක්.
    ලෝකේ තියෙන හැම ලබ්බේ ඇප් එකම දාගත්තාම නම් එහෙම වෙනවා ඇති.
    2021 ආපු කාලේ ලෝන්ච් කරලා ලංකාවට ආව සතියෙම ගත්ත මගේ A03s එක තවම ගින්දර වගේ වැඩ. ඒක දැන් බිස්නස් වැඩ වල කෝල් වලට වෙන් කරලා තියෙන්නේ.
    අවශ්‍යම ඇප් ටික විතරයි දාගෙන පාවිච්චි කරන්නේ. තවම මාර ස්මූත් වැඩ කරනවා.
    තවම දවස් 1.5 ක් විතර බැටරිය පවා තියෙනවා. වෙන මොනවද බන් ෆෝන් එකකින් ඊට වඩා බලාපොරොත්තු වෙන්නේ.
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Redmi phone hodaida bn. Redmi note 14 5G kiyla ekak budget ekta set wenna tynwa ganna kiyla baluwe 78kta