අවුරුද්දක් විතර ගියා ඉවර කරන්න මිලදීගන්න විකුනන්න sit එකක් හැදුව උබලා පොඩ්ඩක් ගොඩවෙලා බලපල්ලා කොහොමද කියලා අඩුපාඩු තියනවනම් කියපල්ලා ජය වේවා උබලට පහල ලින්ක් එක
www.buysl.lk
www.buysl.lk
category wala kelinma vehicles dala eka gode danawata wada riyasewana.com eke wage buy cars,buy suv,buy vans wage category kara nan hari
nude content allowed da bn?අඩෝ තැන්ක්ස් බන් උබලට අඩුපාඩු පෙන්නුවට තව අලුත් අදහස් තියනවනම් කියහල්ලා මම මේකට පැය 24 න් බඩු විකුනන්න සින් එකක් දාලා තියෙන්නේ කට්ටිය තවම නැති නිසා පොඩ්ඩක් අවොල් වගේ පැය 24 න් දාපු පොස්ට් එක ඩිලීට් වෙනවා බඩු විකුනුනත් නැතත්
එපා බන් ඔය රෙද්දවල් දාන්නnude content allowed da bn?
awulak nadda sell karana eka
ara pimpijith sonnaya gihin ad ekak dala thiyenne
yako dapu ekata kiyapnඑපා බන් ඔය රෙද්දවල් දාන්න

ඔයා නේද අර පරිප්පු වගා කරනවා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ ?? දැන් වගා ඉවරද
අඩෝ මතකයි නේ බන් ..මම දැන් ජපන් ඉන්නේ බන් ඒවා නෑ බන් දැන්... චැනල් එක තියනවාඔයා නේද අර පරිප්පු වගා කරනවා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ ?? දැන් වගා ඉවරද ??
මු තමා දාලා තිබ්බේ ලබ්බIndrajith Gamage