කොල්ලනේ, රු: 30,000 අවට ගන්න හොඳ පොන් එකක් කොටන් යමන්කෝ.
මල්ලිගේ ඉගෙනුම් වැඩ ටික සේප් එකේ කරගන්න තමා ඕනේ වෙන්නේ. (ඌ A/L කරලා ඉවරයි)
තව කැමරාව ටිකක් හොඳ වෙන්න ඕනේ, storage නං 64 GB වගේ ඇති.
බම්පියක් හරි ඕනේ
ජය වේවා කොල්ලනේ