කොල්ලනේ නංගිට ලැප්ටොප් එකක් අරං දෙන්න ඕනේ.
නංගි A/L ඉවර කරලා කෝස් එකක් කරන ගමං ඉන්නේ. ඒකේ වැඩ වලට ගන්නේ.
(ලැප් එකෙන් කරන්න ඉන්නේ සාමාන්‍ය වැඩ)
i5 එකක් තමයි මචං ගන්න බැලුවේ.
බජට් එක උපරිමම 250,000 ක් තමා
(ඊට අඩු නං තවත් හොඳයි)
උඹලා ලඟදි ගත්ත හරි දන්න හරි මොඩ්ල් එකක් තියනවනං කොටං යන්න.
කොළඹ අවට දන්න හොඳ කඩ තියනවා නං ඒකත් දාන්න. ලොකු දැනුමක් නෑ කොල්ලනි ඒකයි.
දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න 
ලොකු උදව්වක් 
ස්තුති
mokadda karana course eka machan?
IT related ekak nam tikak performance thiyana ekak balanna wei.
ehema naththam loku scene ekak na. comfortably wada tika karaganna puluwan ekak baluwa nam hari.
education walata nisa use karapu ekak unath loku awlak nane.
https://lap.lk/
meken mage yaluwo dennek gaththa. un IT karana ewun. gaththe dan awruddakata withara kalin.
thama elakiri wage wada. mun laga wadi kal use nokarapu laptops ehema thiyanawa.
brand new gannawa nam unity eken balanna puluwan. nanotech eke site eke prices walata, features walata sort karala balala gihin ganna puluwan.