මචන්ලා මට කියනවද 30,000 කට විතර ගන්න පුළුවන් හොඳම ෆෝන් එක මොකද්ද කියල. උබලට මේ help එක දෙන්න පුළුවන් නම් ඒක මට කරන ලොකු දෙයක්.......
go for sony
. HTC midranger phones වල gorilla glass නැති එක තමයි එක තමයි HTC වල අවුල එතකොට ස්ක්‍රීන් ලේසියෙන්ම කුඩුවෙනව, නැත්නම් HTC මාර ගති සැම්සුන්ග් වගේ නෙමෙයි. මොන ෆෝන් එක ගත්තත් කෝකටත් gorilla glass තියෙන එකක් ගන්න එක ඇඟට ගුණයි. Sony වල සිංහල නෑ. සිංහල කියවන්න root කරන්න වෙනව නැත්නම් සෝනි හොඳයි. Asus zenphone 2 හොඳයි ඒත් ගොඩක් කඩවල නෑ. Oppo A37 වගේ එකක් හොඳයි. Xperia c4 dual lte


Visit ideabeam.com
එකේ තමන්ගෙ බජට් එක හදාගන්න 20000-30000 හෝ 30000-40000 කියල තමන් කැමති බ්‍රෑන්ඩ් එකකින් සිලෙක්ට් කරගන්න. ඒ විදියට Samsung, HTC, Sony වගේ බ්‍රෑන්ඩ්ස් වල සර්ච් කරල බලන්න. ඒ සයිට් එකේ specifications තියෙනව එ් අනුව කැමති එකක් බලන්න. Lumia phones නං ගන්න එපා මොකද Lumia නවත්තන්න යන්නෙ මේ අවුරුද්ද අගදි. මට නං Samsung phone ටිකක් boring. HTC midranger phones වල gorilla glass නැති එක තමයි එක තමයි HTC වල අවුල එතකොට ස්ක්‍රීන් ලේසියෙන්ම කුඩුවෙනව, නැත්නම් HTC මාර ගති සැම්සුන්ග් වගේ නෙමෙයි. මොන ෆෝන් එක ගත්තත් කෝකටත් gorilla glass තියෙන එකක් ගන්න එක ඇඟට ගුණයි. Sony වල සිංහල නෑ. සිංහල කියවන්න root කරන්න වෙනව නැත්නම් සෝනි හොඳයි. Asus zenphone 2 හොඳයි ඒත් ගොඩක් කඩවල නෑ. Oppo A37 වගේ එකක් හොඳයි.
after Marshmallow I thinkDanna dwyak katha karamuda. Dan sony phones wala singala thiyenawa