30,000 ට ෆෝන් එකක්.

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    මචන්ලා මට කියනවද 30,000 කට විතර ගන්න පුළුවන් හොඳම ෆෝන් එක මොකද්ද කියල. උබලට මේ help එක දෙන්න පුළුවන් නම් ඒක මට කරන ලොකු දෙයක්.......
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    Sony nam ganna epa dan ena sony phone patta chater

    htc
    samsung
    iphone
    Oppo

    Oya brand walin ekak ganin bro

    Mobile Phone Unlocking & Repairng
    call us 077 400 7 400
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    Visit ideabeam.com
    එකේ තමන්ගෙ බජට් එක හදාගන්න 20000-30000 හෝ 30000-40000 කියල තමන් කැමති බ්‍රෑන්ඩ් එකකින් සිලෙක්ට් කරගන්න. ඒ විදියට Samsung, HTC, Sony වගේ බ්‍රෑන්ඩ්ස් වල සර්ච් කරල බලන්න. ඒ සයිට් එකේ specifications තියෙනව එ් අනුව කැමති එකක් බලන්න. Lumia phones නං ගන්න එපා මොකද Lumia නවත්තන්න යන්නෙ මේ අවුරුද්ද අගදි. මට නං Samsung phone ටිකක් boring :D. HTC midranger phones වල gorilla glass නැති එක තමයි එක තමයි HTC වල අවුල එතකොට ස්ක්‍රීන් ලේසියෙන්ම කුඩුවෙනව, නැත්නම් HTC මාර ගති සැම්සුන්ග් වගේ නෙමෙයි. මොන ෆෝන් එක ගත්තත් කෝකටත් gorilla glass තියෙන එකක් ගන්න එක ඇඟට ගුණයි. Sony වල සිංහල නෑ. සිංහල කියවන්න root කරන්න වෙනව නැත්නම් සෝනි හොඳයි. Asus zenphone 2 හොඳයි ඒත් ගොඩක් කඩවල නෑ. Oppo A37 වගේ එකක් හොඳයි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ara dialog blaster sim ekata phone ekak free denawa.monawda labbawal 4k tiyenawa narakama nedda koheda
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Xiaomi redmi Note 3 Pro
    3Gb Ram
    32GB ROM
    Snapdragon 650 Processor
    5.5 Inch IPS LCD Display
    FingerPrint Scanner (always on)
    4000mAh Battery(Non removeble)
    ලංකාවෙන් ගන්නවානම් 30-32 අතර ගන්න පුළුවන්.කොටුවේ ෂොප් එකකින් ඔරිජිනල් වෙරිෆයි කරපු සිල්ඩ් පාකින් එක්ක ෆෝන් එක අරන් තිබ්බ 30500 යි.....
    ඔන්ලයින් සයිට් එකකින් ගෙන්නුවොත් 150-180$ වලට් ගෙන්න පුළුවන්
     
    Last edited:

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    1. huawei GR5
    2. huawei y6II
    3. galaxy J7
    4. Redmi 3s
    5. Xperia M4 Aqua
    6. lumia 650
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Visit ideabeam.com
    එකේ තමන්ගෙ බජට් එක හදාගන්න 20000-30000 හෝ 30000-40000 කියල තමන් කැමති බ්‍රෑන්ඩ් එකකින් සිලෙක්ට් කරගන්න. ඒ විදියට Samsung, HTC, Sony වගේ බ්‍රෑන්ඩ්ස් වල සර්ච් කරල බලන්න. ඒ සයිට් එකේ specifications තියෙනව එ් අනුව කැමති එකක් බලන්න. Lumia phones නං ගන්න එපා මොකද Lumia නවත්තන්න යන්නෙ මේ අවුරුද්ද අගදි. මට නං Samsung phone ටිකක් boring :D. HTC midranger phones වල gorilla glass නැති එක තමයි එක තමයි HTC වල අවුල එතකොට ස්ක්‍රීන් ලේසියෙන්ම කුඩුවෙනව, නැත්නම් HTC මාර ගති සැම්සුන්ග් වගේ නෙමෙයි. මොන ෆෝන් එක ගත්තත් කෝකටත් gorilla glass තියෙන එකක් ගන්න එක ඇඟට ගුණයි. Sony වල සිංහල නෑ. සිංහල කියවන්න root කරන්න වෙනව නැත්නම් සෝනි හොඳයි. Asus zenphone 2 හොඳයි ඒත් ගොඩක් කඩවල නෑ. Oppo A37 වගේ එකක් හොඳයි.

    Danna dwyak katha karamuda. Dan sony phones wala singala thiyenawa