30/=,35/= කට camera එකක් ගන්න උදව්වක් දෙන්න

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Fujifilm Finefix S3300
    14MP
    wide 24mm
    26x
    3.0 LCD
    Fullset With box
    Slightly Used
    Best For Beginners
    Directly Bought From USA
    http://www.fujifilm.com/…/d…/specifications/s/finepix_s3300/
    Price - 33,000 LKR
    Contact for more : 0714991444
    Can be seen at Horana

    12308493_1105786032767990_4692402838841484246_n.jpg

    fb eke dakke
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගත්තා කුකුලනි camera යන්තරයක්.

    ඉස්තූතියි සින්හලු කරපු උපකාරයන්ට.

    cover කරා දෙයියනේ කියලා උදේ පාන්දරම පොඩ්ඩගෙ Montessori concert එක.
    View attachment 62516
    View attachment 62517View attachment 62518

    ආ පට්ට මචං.. Congratz... :D

    5200 එක ගත්ත එක හොඳයි... :D කීයක් වුනාද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචෝ video කරන එකට වෙන මෙමරි එකක් use කරන්න පුළුවන් නේද ?
    battery life එක කොහොමද .
    battery මාරු කරන්න පුලුවන්ද ?
    මාත් camera එකක් ගන්න ඉන්නේ ,මේ පාර හොද එකක්ම ගන්න ඕනේ .:D:D

    මගේ ලඟ තියෙන්නේ 3200 එකක් මචං... බැටරි මාරු කරන්න පුලුවන්.. ලිතියම් අයන් බැටරි එකක් එන්නේ... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මචන් උන්ගෙ වෙබ් එකේ D3200 - 54,500.00 D3300 - 59,500.00 හැබැයි දෙකම 24.2 mp (18-55mm). 5000/= වෙනස එක්ක 3300 ට යනවද නැත්නම් 3200 හොදද......?

    filters නම් මට අයියා ලග additional එකක් තියනව කියල එවන්නම් කිව්ව. dry box එකක් ගන්න වෙයි නේද මචන්.:D

    ඩ්‍රයි බොක්ස් එකක් අනිවා ගන්න මචං.. උඹ 5200 එක ගත්ත එක හොඳයි.. ඒකේ රෑ ෆොටෝ ක්ලියර් 3200 එකට වඩා... :)
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    thanks මචන් comments වලට.
    ගත්තෙ cameralk. Nugegoda

    bag එකයි 8gb memory එකයි ඔක්කොම 66 ක් උනේ.

    phototechnica ලගෙ ලග ගොඩක් අඩුයි.
    tripod එකයි 8GB memory එකයි bag,cap, tshirt එහෙම්ත් free දෙනවා.
    ඒත් මගෙ යාලුවො දෙතුන් දෙනෙක්ම කිව්වා උන්ගෙ warranty අවුල් කියල. complains ගොඩක් තියනවලු.

    ඒ නිසා ගාන වැඩි උනත් cameralk ලගෙන්ම ගත්තා. :D
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඩ්‍රයි බොක්ස් එකක් අනිවා ගන්න මචං.. උඹ 5200 එක ගත්ත එක හොඳයි.. ඒකේ රෑ ෆොටෝ ක්ලියර් 3200 එකට වඩා... :)

    මචන් උඹේ එකේ battery කොච්චරවෙලා තියනවද.......?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් උඹේ එකේ battery කොච්චරවෙලා තියනවද.......?

    එහෙම ලොකුවට චෙක් කරලා නෑ බං... ෆුල් චාර්ජ් කරලා ෆ්ලෑශර් එක දාලා ෆොටෝ 300ක් විතර ගැහුවා එකපාරක්.. ඒත් බැටරි එක කට්ටයක් ඉතුරු වෙලා තිබ්බා..
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    machan, dry box kohomda ganan.

    Rs,5300.00 Ok da...?

    Aulak na Dry bok eka plastic box eka ne oya kiyanne?

    pawichchiya anuwa eke silica pack eka aye heat karanna ona wenawa, eke plug ekak tiye mata mataka hatiyata.. natnam awwe tiyanna tama :D

    Dry cabinet ekak gattoth eka anagatedi honda investment ekak wei
    lenses wadi wenakoth ida one wenawane tiyaganna. 20L wage ekak hondatama ati okata habai

    Dry cabinet eka tiuna 10.000 Rs, wage eke nam karadara na current ekata gahala tiyanna witarai tihenne (digital hygrometer model eka 20L)

    Nugegoda supermarket eke ground floor tiyenawa Dimals kiyala ekak oka cameralk ta wada aduwata dry box filters arawa mewa ganna puluwan gihin balapan :D mama gannawa ungen badu.. warenty ehema aulak na honda pudgalaya..

    Camera lk unath ahala kiyannam oyata wada discount ekak ganna puluwan wei.
     
    thanks machan. mamath baluwe chrge karana model eka thamai. pettah walath 5300 kiyanawa. mama hithuwe ehe adu athi kiyala