30-40කට හොද Android එකක් ?

MBoX

Member
Feb 5, 2011
366
18
0
රු. 30,000කට රු. 40,000කට විතර තියෙන හොද Android smart phone වල නම් ටිකක් යෝජනා කරන්නකෝ... Cam එක 8Mp හෝ ඊට වැඩිවෙන්නත් ඕනේ...plz.....