30 Days Timelapse at Sea

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,630
    2,331
    113
    අඩෝ තැන්ක් යූ මචන් මේක අපිත් එක්ක බේදා ගත්තට...
    මුහුදු ලයිෆ්1ත් මාරයි බන්. මගේ හොදම යාලුවත් නැවේ ඉන්නෙ. මිනිහාට නම් එපා වෙලා දැන් මුහුදු ජීවිතේ. මම් නම් ආසයි.බට් වයස වැඩි දැන් ඕවට.. ඊළග ආත්මෙවත් බලනවා
    :):)

    Rep added...

    mn kiyanna giya tika thiyanawa.. Thank you very much for sharing
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ලස්සනයි එත් ක්ෂිරපාතය නම් ඔහොම ඇහැට පෙන්නේ නැහැ slow shutter high ISO වලට පෙන්නේ tfs

    ehema kiyannath baha, lankawata nam peeenne nathi wenna puluwan, mokada lankawe night ambient light eka wadi nisa penne nathi wenna puluwan. man colorado wala hitiya kalayak, ehe ithin thanikara flat ne anika altitude ekath thyena nisa, Milky way eka oyata asanna wenna peenawa, patta..

    Sea life eka ithin muhudata asa ekata hodai, anith un nam ithin mara kattak kanne..
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala

    SUPERB.....!!!!!:yes::yes::yes::yes::yes:
    පට්ටම ලස්සනයි.... :love::love:



    80dkn54y80he4114g.jpg