30+ Panoramic Photography || පැනරෝමා ඡායාරූප කලාව || + Tutorial

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතා විචිත්‍රයි..ඇසට ප්‍රිය උපදවන දසුන් වෙනම කෝණ යකින් නිර්මිත වු පින්තූර සමුච්චයක්..

ඉතා අගනා ක්‍රියාවක් හා සෙසූ ජනයා දැනුවත් කිරීමක්..


මල්ලි දිගටම මේ වගේ සටහන් වලින් අවට ලෝකය අප ඉදිරියේ දිග හරින්න...