30% tax for IT companies
KandyMalli Well-known member Feb 15, 2018 4,280 3,921 113 Oct 4, 2022 #1 Reactions: hasithayad, Cypress and Draco Malfoy
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,681 113 Oct 4, 2022 #2 ලක්ෂ ගනන් පිං පඩි ගන්න සෙට් එක එලවලා.. පාඩු ලබන ආයනන ටික විකුණලා දාන්න තවම බැරි උනා.. රටට ඩොලර් කීයන් හරි එන පැත්තක් බලලා ශොට් එක දෙනවා.. අයි ටී දන්නවා නම් කම්පැනි තියෙනවා නම් මෙහෙන් අකුලන් පලයල්ලා අහවල් එකකට මෙහෙ අයි ටී කොරනවද උබලා.. මේ ආර්ථික ඕස්තාර්ලත් ඒ කාලේ බලයේ හිටියා මුන් කරපු මගුලකුත් නෑ මයික් පැලුවට. ලොකුවට කියවන්නේ සුවසැරිය ගැන ඒකත් නිකන් ලැබුන එකක්නේ. ඊට එහා ආර්ථිකයක් හදන්න මුන්ට බෑ ඉතින්. Last edited: Oct 4, 2022 Reactions: KandyMalli, Cypress and gnilukshi
ලක්ෂ ගනන් පිං පඩි ගන්න සෙට් එක එලවලා.. පාඩු ලබන ආයනන ටික විකුණලා දාන්න තවම බැරි උනා.. රටට ඩොලර් කීයන් හරි එන පැත්තක් බලලා ශොට් එක දෙනවා.. අයි ටී දන්නවා නම් කම්පැනි තියෙනවා නම් මෙහෙන් අකුලන් පලයල්ලා අහවල් එකකට මෙහෙ අයි ටී කොරනවද උබලා.. මේ ආර්ථික ඕස්තාර්ලත් ඒ කාලේ බලයේ හිටියා මුන් කරපු මගුලකුත් නෑ මයික් පැලුවට. ලොකුවට කියවන්නේ සුවසැරිය ගැන ඒකත් නිකන් ලැබුන එකක්නේ. ඊට එහා ආර්ථිකයක් හදන්න මුන්ට බෑ ඉතින්.
kinkon Well-known member Aug 5, 2007 115,685 2 115,569 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 4, 2022 #3 බම්ප් Reactions: Cypress
Rsupun Well-known member Oct 6, 2007 1,708 2,304 113 Colombo Oct 4, 2022 #4 HCL ekata Badu sahana wadi chanden sammathyi pohottuwe un ge game eka maru ape gonnu tawath puka denwa
HCL ekata Badu sahana wadi chanden sammathyi pohottuwe un ge game eka maru ape gonnu tawath puka denwa
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,699 98,730 113 Oct 4, 2022 #5 මේක ගැන හරි විස්තරයක් බලාගන්න තැනක් නැද්ද Reactions: hasithayad
Rsupun Well-known member Oct 6, 2007 1,708 2,304 113 Colombo Oct 4, 2022 #6 හෙළයෙක් said: මේක ගැන හරි විස්තරයක් බලාගන්න තැනක් නැද්ද Click to expand... owa kiwwata wadak be ban onna hawasa sammatha karala oka paliment ekata dala
හෙළයෙක් said: මේක ගැන හරි විස්තරයක් බලාගන්න තැනක් නැද්ද Click to expand... owa kiwwata wadak be ban onna hawasa sammatha karala oka paliment ekata dala
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,699 98,730 113 Oct 4, 2022 #7 Rsupun said: owa kiwwata wadak be ban onna hawasa sammatha karala oka paliment ekata dala Click to expand... machan e dapu eka dapu document eka hoyagana puluwan thanak thiyenawada
Rsupun said: owa kiwwata wadak be ban onna hawasa sammatha karala oka paliment ekata dala Click to expand... machan e dapu eka dapu document eka hoyagana puluwan thanak thiyenawada