diploma. degree nemeiබොරු කියන්න එපා බන්, මෛත්‍රිට කෘෂිකර්මය පිළීබදව උපාධියක් තියෙනවා.
Alma mater Royal College, Polonnaruwa
Agriculture School, Kundasale
Maxim Gorky Lit Institute


diploma. degree nemei
ඉතින් ඒක හරි ඇති නේ. මුන් කිව්වේ 8 පාස් නෑ කියලනේ.aththtamai thama me mahinda wadiyanta therune nane munge es deka wahama mahindaya munta erala kiyla kare thiyagena.... mun danna sellam okkoma dala, benum ahala, katu kala , karanna thiyena okkoma karala masekata 35 - 50 masekata hoyanawa mahindaya billion ganan gehuwe .... namal pedde GTR, BMW 7 SERIOUS e mahansi welada ewa heuwe ? mahinda war eka win kala eka eththa.... eath ubala dukwila hoyana thuttu deka kala u sepa ganna eka harida..?? .. poddak molen kalapana karala balapan e prathilaba me ratata ubata hambunanm uba ada keeyak ithuru karalada????????????????????? .....![]()
ප්‍රශ්නේ තින්නේ.. සුදුසුකම් නැති අය පත් කරපු එකනේ... තම තමන්ගේ අයව එක එක තැන් වලට පත් කරන්න කවුරුත් නීති අනපනත් වෙනස් කරේ නැනේ.... නම ගැවිච්ච ගැවිච්ච එකාට තානාපති පට්ටම් දුන් නැනේ.. ප්‍රශ්නේ අරයගෙ පවුලේ ය දේශපාලනේ කරාද මෙයාගේ පවුලේ ය දේශපාලනේ කරාද කියන එක නෙමෙයි.. පවුලේ අය අතරේ පාලනය බෙදා ගත්ත එක.. සුදුසුකම් තියෙන ය ඉදිද්දී.. සුදුසුකම් නැති මිනිස්සු ලොකු පුටු වලට ගියා එකම සුදුසුකම රාජපක්ෂ පවුලේ නෑයෙක් හරි හිතවතෙක් හරි උන එක... මහින්දගේ පවුලේ අය කොච්චර බිස්නස් කරාද බං දේශපාලන බලය අරන් උබත් මාර කතානේ අහන්නේ ...![]()
ඉතින් ඒක හරි ඇති නේ. මුන් කිව්වේ 8 පාස් නෑ කියලනේ.
කොයි දේශපාලකයත් 8 පාස් තමයි... ටොයියොනේ ඕවා කිය කිය තැන් තැන් වල යන්නෙ!

එතකොට තොපි අටපාස් නැති එකෙක්ව ජනාධිපති කලේ එ්වා හොදද?![]()










































































































































































































































































ofl:















































































ofl:















































































ofl:















































































ofl:















































































ofl:















































































ofl:















































































ofl:















































































ofl:















































































ofl:















































































ofl:















































































ofl:















































































ofl:















































































ofl:
















































































GuneBhai ළිදේ. ජබොක්.
ඔය නීති අණ පනත් කියන්නේ අර විහාර දේවාලගම් පනත ගැන වෙන්න ඇති. ඔවු මහින්දයා ඒක වෙනස් කලා තමා. තමන්ගෙ හිතවතුන්ට දේශපාලන පත්වීම් දුන්නා තමා. පවුලේ අය අතර දේශපාලනේ බෙදා ගත්තා තමා.
ඉතින් මේවා අනිත් පාලකයොත් උන්ගෙ කාල වල කරපු දේවල්නෙ. ඔිවා මහින්ද විතරක් කරපු අමුතු දෙයක්ද? ඇයි බන් උඹලට මේවා දිහා නිකන් විවුර්තව බලන්න බැරි?
අනික මහින්දගේ නෑයන්ට බලය බෙදා ගන්න චන්දෙ දුන්නෙ රටේ මිනිස්සුම තමයි. රටේ මිනිස්සු තෝරා ගත්තු කෙනෙකුට බලය දෙන එක වැරැද්දක්ද? උඹලා නිකන් කතා කරන්නෙ මහින්ද මහා වැරැද්දක් කල කෙනෙක් විදියටනේ?
අර රනිල් මහන්ද්රන්ව පත් කරපු විදිය ගැන උඹලා මුකුත් කියන් නෑ නේ? ඒවා හොදයිද?


ඔය නීති අණ පනත් කියන්නේ අර විහාර දේවාලගම් පනත ගැන වෙන්න ඇති. ඔවු මහින්දයා ඒක වෙනස් කලා තමා. තමන්ගෙ හිතවතුන්ට දේශපාලන පත්වීම් දුන්නා තමා. පවුලේ අය අතර දේශපාලනේ බෙදා ගත්තා තමා.
ඉතින් මේවා අනිත් පාලකයොත් උන්ගෙ කාල වල කරපු දේවල්නෙ. ඔිවා මහින්ද විතරක් කරපු අමුතු දෙයක්ද? ඇයි බන් උඹලට මේවා දිහා නිකන් විවුර්තව බලන්න බැරි?
අනික මහින්දගේ නෑයන්ට බලය බෙදා ගන්න චන්දෙ දුන්නෙ රටේ මිනිස්සුම තමයි. රටේ මිනිස්සු තෝරා ගත්තු කෙනෙකුට බලය දෙන එක වැරැද්දක්ද? උඹලා නිකන් කතා කරන්නෙ මහින්ද මහා වැරැද්දක් කල කෙනෙක් විදියටනේ?
අර රනිල් මහන්ද්රන්ව පත් කරපු විදිය ගැන උඹලා මුකුත් කියන් නෑ නේ? ඒවා හොදයිද?


ඔය උබම තේරුම් අරන් තින්නේ මහා බයියාගේ කෙරුවාව..... කවුද රනිල් මහේන්ද්‍රන්ව පත් කරපු එක හොදයි කිව්වේ.. එකට විරුද්දව කෙස් එක ඇද්දෙත් ආණ්ඩුවේ කොටස්කාර පක්ශනේ..
