අවුලක් නැහැ ප්රයිවට් ජොබ් කරන සෙට් එකයි ෆ්රී ලාන්ස් සෙට් එකයි වෙලාවට ටැක්ස් ගෙවමු. අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට සහන මල්ලකුත් දෙන්න ඕන. නැත්නම් අපේ අනුර සහෝදරය ඊලග චන්දෙ පරාද වෙයි
ඔන්න ඩොකාල නම් හැබැයි සජරි කරලා දැන් ගාස්තුව බෑන්ක් එකට දන්නේ නැතව කෑෂ් වලින් ඉල්ලන්න පටන් අරන්.