30000 - 45000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    30000 - 50000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?

    Ex: Huawei nova 7i, Huawei p30 lite
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Samsung Galaxy A51 eka man ganna hitiye Covid ekata kalin 50,000/= kata wage thibune dan ganan gihin ..

    dannam mageth budget eka 35,000 k wage , mokak gannada kiyala hithaa ganna baha ..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Samsung Galaxy A51 eka man ganna hitiye Covid ekata kalin 50,000/= kata wage thibune dan ganan gihin ..

    dannam mageth budget eka 35,000 k wage , mokak gannada kiyala hithaa ganna baha ..
    Nova 7i eka thibbeth corona valata kalin 45000 i dan 52000 k vela
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ane manda ban 45000 kata vage gannath one. adu kule vennath ba. huawei nova 7i gana mokada hithenne
    7i දැන් ගනන් ගිහින්, 50න් එහා. 45කට වගේ නම් උබට redmi note 8 pro එකකට ගියහැකි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පොඩි ෆෝන් එකක් ගනින් බන් සරල වෙයන්
    උඹ ලොකු ෆෝන් එකක් තියාගෙන අපිට පොඩි ෆෝන් එකක් ගන්න කියන්නේ ඇයි

    7i දැන් ගනන් ගිහින්, 50න් එහා. 45කට වගේ නම් උබට redmi note 8 pro එකකට ගියහැකි.

    wadipura 7000 k gevala huawei ekakata yana eka paduida. huawei phone vala mokak hari avulak thiyenawada ara google case eken passe