30000 - 45000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    හැමෝම Huawei ගන්න එපා කියන නිසා Redmi note 8 pro හරි note 9 pro හරි ගන්න තීරණය කලා. Price එක අනුව බලනවා note 9 pro එක ගන්න පුලුවන්ද කියලා බැරි උනොත් note 8 pro එක ගන්නවා.
    ගන්නවා නම් genxt warranty දෙන හොඳ තැනකින් ගනින්, genxt තමයි මෙහෙ authorized agent
     
    • Like
    Reactions: geeko

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මන් දැනට පාවිචි කරන්නේ එකක් Asus zenfone 3 max.. මේක ගන්න බැලුවේ .. මේකෙ මොනවත් අවුල් තියෙනවද ? මන් Game nam ගහන්නේ නැහැ ..

    Xiaomi Redmi Note 9 3GB + 64GB @ LKR 30,999

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    හැමෝම Huawei ගන්න එපා කියන නිසා Redmi note 8 pro හරි note 9 pro හරි ගන්න තීරණය කලා. Price එක අනුව බලනවා note 9 pro එක ගන්න පුලුවන්ද කියලා බැරි උනොත් note 8 pro එක ගන්නවා.

    kohomada phone eka?