31 නයිට් අද බොලාලා සමරන්නේ කොහෙද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
31 නයිට් අද බොලාලා සමරන්නේ කොහෙද?

කුනු වෙන්න බීලා වැටිලා 2017 ජනවාරි 1 වෙනිදම පටන් ගත්තු අවුරුද්ද, දෙසැම්බර් 31න් කුනු වෙන්න ගහලා කබරයා දාලා 2018 ජනවාරි පලවෙනිදා උබලා නැගිටින්න බලාපොරොත්තු වෙන්නේ කොයි බීච් එකේද? කොයි ටවුන් එකේද?
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Office eke ban. Apita wada :(:(:(
අද ඉරිදා මට නිවාඩු. හෙට උදේම වැඩ. ඒ නිසා අද නස්පුක් වෙන්න ගහල නටන්න බැ. හෙට උදේම යන්න එපැයි.
 
tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    Janadipathi:22673907 said:
    Office eke ban. Apita wada :(:(:(
    අද ඉරිදා මට නිවාඩු. හෙට උදේම වැඩ. ඒ නිසා අද නස්පුක් වෙන්න ගහල නටන්න බැ. හෙට උදේම යන්න එපැයි.

    උඹට නම් ඉතින් මොනවැයින් අඩුපාඩුවක්ද, මම නම් 2018 පටන් ගන්නේ අතේ පාරක් ගහලා, 2017 පටන් ගත්තා වගේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    heta poyane yako:oo:
    ඒ උබලට බන්. අපිට නො පොය. නො ක්‍රිරිස්ට්මස්. හෙට ජැනුවරි ෆස්ට් නිසා ගොඩක් බිසි දවසක්. මේ දවස්වල ටුවරිස්ට් උන් පොලිමේ එන්නේ ලන්කාවට. මොකට එනවද මන්දා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඒ උබලට බන්. අපිට නො පොය. නො ක්‍රිරිස්ට්මස්. හෙට ජැනුවරි ෆස්ට් නිසා ගොඩක් බිසි දවසක්. මේ දවස්වල ටුවරිස්ට් උන් පොලිමේ එන්නේ ලන්කාවට. මොකට එනවද මන්දා.

    bolata season eka komada? mehe nam me para bahina suddo melo rahak na. wadi hariyak indian.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඒ උබලට බන්. අපිට නො පොය. නො ක්‍රිරිස්ට්මස්. හෙට ජැනුවරි ෆස්ට් නිසා ගොඩක් බිසි දවසක්. මේ දවස්වල ටුවරිස්ට් උන් පොලිමේ එන්නේ ලන්කාවට. මොකට එනවද මන්දා.

    ඒ කියන්නේ ඉතින් උබට හැමදාම නත්තල් තමයි... මොකෝ ටුවරිස්ටල ආව කියල පාඩුවක් වෙනව කියලද ? නේද බන් ?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif