31 රෑ මොකද කරන්නේ

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    30 නම් පාටි දෙකක් හෑව්. 31 නම් මුකුත් නෑ ප්ලෑන්. ෆිලුමක් බලලා නිදාගන්නවා ආතල් එකේ.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගෑනිගෙන් ගුට්ටක් කාල බුදියනව
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩියක් ගැහුවා, උදේ ඇහරුනා 🙏
    Cheers No Stylist GIF by French Montana
     
    • Love
    Reactions: Walter White

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    හරියට කෑමක් බීමක් නැති, ඉස්කෝලේ යන්න පොත්පත් නැති අහිංසක අසරණ අඩුකුලේ සිංහලුන්ව
    ටීවී එකේ නිවුස් වලින් බලන ගමන් නොවේජියන් සැමන් ෆිලට් එක්ක ගෝට් චීස් කනවා. 🤡👉👌
     
    • Haha
    Reactions: rasikac and c2r

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    පාඩම් කරා. කෙල්ල එක්ක වීඩියෝ කෝල් එකක් ගත්තා නිදාගත්තා.