31 ශෝක දිනයක් කරන්නද යන්නේ

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    31 ශෝක දිනයක් කරන්නද යන්නේ

    31 ශෝක දිනයක් කරන්නද යන්නේ.
    හෙට bar වහන seen එකක් තියෙනවද ?

    හිතන් ඉන්නේ හෙට night එකට Mount Lavinia Beach යන්න.
    රත්නසිරි මහත්තයාගේ අවසන් කටයුතු නිසා midnight fireworks නැතිවෙයිද.
     
    • Like
    Reactions: WhiteWalker

    laiya98

    Member
    Dec 1, 2016
    56
    5
    0
    piliyandala
    31 ශෝක දිනයක් කරන්නද යන්නේ.
    හෙට bar වහන seen එකක් තියෙනවද ?

    හිතන් ඉන්නේ හෙට night එකට Mount Lavinia Beach යන්න.
    රත්නසිරි මහත්තයාගේ අවසන් කටයුතු නිසා midnight fireworks නැතිවෙයිද.

    naha bn ශෝක දිනය awalangu kara