normal app walatanam machan 32 64 wadi wenasak nee but networking wala
windows server HCP
VMware v
hyper V
citrix xendesk
wage ewata aniwaa 64bit maa onee ewa 32 wala wada naa ( wada kalath slow) oya office windows 7 wagenam 32 th ekayi 64 th ekayi wage thamayi
![]()
![]()
64 බිට් හරි 32 බිට් හරි කියන්නේ motherboard එකේ සහ processor eke Bus වල තියන line ගණන. එතකොට 32 bit වලින් access කරන්න පුළුවන් memory locations ගණන වෙන්නේ දෙකේ තිස් දෙවන බලය. ඒ කියන්නේ 4294967296 ( = 4GB) ඒක නිසා 32 බිට් computer එකකට theoritically 4 GB වලට වඩා RAM දාන්න බෑ. නමුත් 64 බිට් වල දෙකේ 64 බලයක් වෙනකම් address පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ unlimited වගේ තමයි. මීට අමතරව integer, float වගේ variable වල ප්රමාණ වෙනස්වීමක් වෙනවා. ඒක බලපාන්නේ application developers ලට. 64 bit computer එකකට 4GB ram ගහලා 32 bit OS දැම්මොත් පෙන්නන්නේ 3GB විතරයි. හැබැයි 32 bit නම් 4GB ම පෙන්නනවා. මේක Windows විතරක් නෙමෙයි Linux වලටත් පොදුයි. 4 GB වලින් එහාට යනවනම් 64 bit අනිවාර්යයි. (ඒ කියන්නේ processor එකයි motherboard එකයි දෙකම 64 bit වෙන්න ඕනෙ 4 GB වලින් එහාට යනවා නම්)
dinukap4 කියලා තිබුනා "if u have less ram MAX 16GB use-86bit" කියලා. ඒ කථාව නම් වැරදියි. 84 bit කියලා computer ජාතියක් නෑ. x86 කියලා නම් කියනවා. x කියලා දාන්නේ 486, 586 වගේ ඉස්සරහා අංකය මාරු වෙන නිසා. x86 හැම computer එකක්ම 32 bit.
32 bit Appications 64 bit OS එකක කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒක OS එකෙන් handle කරනවා.
බිට් ගාන වැඩි උනා කියලා performence වලට කිසිම වෙනසක් වෙන්නේ නෑ. (64 bit එන්නේ high end computers වලට නිසා සමහරු එහෙම හිතනවා ඇති)
Hmm well I put Windows 32bit and 64bit isn't that enough :S :SThe reason you don't see a dramatic speed u is that the application you use are not 64bit optimized. If you use the 21bit and 64bit same application your pc you will see that the 64bit programs runs faster.
in essence 32bit apps on 64bit pcs runs a tad slower or the same speed as 32bit o/s's but uses a bit more memory. on the other hand 64bit on 64bit is faster and memory utilization is optimized.

Hmm well I put Windows 32bit and 64bit isn't that enough :S :S
mmmm and I have put Lightroom 32bit and 64bit will that be enough???
well leave Windows since it's a OS
but I use Lightroom in both 32bit and 64bit environments there may be a difference in performance but it's not "dramatic" as you sayy... that is what I'm saying....
but as I know you'll see a considerable change in softwares like 3d max and maya... since they do hell of a lot of calcs.....
speaking as a normal PC user you won't feel that much a difference....![]()
![]()
Machan 32 & 64 bit is the width of the DATA-BUS of CPU.
Just think of a High level road that you can go some times only 2 vehicle at a time & think about a road that goes 4 vehicles at a time simultaneously. Same way the data bus will work inside the motherboard ....
new CPU's e.g. CORE2DUO to latest are support for 32 & 64 bit operations.
>FIRST you can check whether your processor is support 64 bit operation by Intel website's reference information page for your CPU
>SECOND check whether your motherboard is support 64 bit operation by motherboard website's reference information page
>THIRD check whether 64 bit operation is enabled by BIOS
>FORTH install 64 bit Operating system like Windows 7 Ultimate 64 bit \ Or Redhat Enterprise Linux 64 bit
***If you have done this you will be able to enjoy 64 bit operation which will increase you PC's speed dramatically !!!!



