32 Inches Smart TV

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,267
    3,900
    113
    එකෙක් අගල් 32TV එකක් ගෙන්න ගෙන තිබ්බ UAE ඉඳන් එන කොල්ලෙක්ට කියල. රුපියල් 15000 බන් අරුට ගිහින් තියෙන්නේ UAE වලින් ටීවී එක ගන්න.
    Patta labai neh
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේකේ තියන වාසිය මොකක්ද මචන්, data usage එක කොහොමද?
    chromecast with google tv kiyanne google lama dena official google smart tv devise eka unge aluth Google TV platform ekath ekka. okkoma updates directly google eken enawa, release karapu gaman, hariyata pixel phone ekak gaththa wage.
    okkoma official apps netflix, hbo, disney etc kisi hardware, software mod nathuwa dala use karanna puluwan.
    [peo tv go, dialog vue install karanna denne na, slt, dialog unge device tika wikunaanna one nisa]

    smart tv eke hardware e manufacturer anuwa loku limit thiyenawa & software side ekath e tv manufacturer ge support eka enakan thama.

    data usage nam ithin normal pc balana widiyama thama, oyata resolution set karanna puluwan 480p, 720p or hd or 4K. ethakota data e tika thama. & OS, apps update walata data yanawa.
     
    • Like
    Reactions: lgayyamp

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    අද කාලේ ටීවී කියන දේ අවශ්‍ය නෑ නේද ඇන්ටනා එකක් දාලා ටීවී බලන්නේ නැත්නම්.
    satellite box, chrome cast or android box එකකින් නම් බලන්නේ හොදම විසදුම IPS computer monitor ekak
    ටීවී එකකට වඩා සෑහෙන්න ගණන් අඩුයි, 1080p IPS monotor with HDMI එකක් sound bar එකකුත් එක්ක අරන් සෙට් කරගත්තා නම් බාගෙට බාගයක් ගාන අඩුවෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    අද කාලේ ටීවී කියන දේ අවශ්‍ය නෑ නේද ඇන්ටනා එකක් දාලා ටීවී බලන්නේ නැත්නම්.
    satellite box, chrome cast or android box එකකින් නම් බලන්නේ හොදම විසදුම IPS computer monitor ekak
    ටීවී එකකට වඩා සෑහෙන්න ගණන් අඩුයි, 1080p IPS monotor with HDMI එකක් sound bar එකකුත් එක්ක අරන් සෙට් කරගත්තා නම් බාගෙට බාගයක් ගාන අඩුවෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
    living room eke balanna podi monitor bane machan. ehenam 27" or 32" wath one. 32" monitor ekak kiyanne patta ganak & monitor ekaka thiyena quality eka too much dura idan balana tv type use ekakata.
    32" inch wage screen ekak one nam laba tv thama & eke input output gana wadine + built in speakers.
    ethakota saale iddi balanna tv eka thama laaba.
     
    • Like
    Reactions: chamli_k