325 - Number Plates එන්නේ Engine තියපු වාහන වලටද?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    man hithanne owa usawi walin wendesi dapuwa wenna athi.hariyatama danne na,danna ekek help karai
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    උසාවි වෙන්දේසි වලින් ගත්තුවා සහ එන්ජින් තියලා පොත් වෙනස් කරපුවා :yes:
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    උසාවි වෙන්දේසි වලින් ගත්තුවා සහ එන්ජින් තියලා පොත් වෙනස් කරපුවා :yes:

    elaz. me wage waahanayak ganiddi monawada hoyala balanna ona kiyalath poddak wisthara karanna puluwanda?
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    ඒ වගේම මන් හිතන්නේ පෙට්‍රෝල් ටු ඩීසල් කොන්වශන් කරපුවටත් ඔය වගේ නොම්බර තමයි දෙන්නේ

    mama ekak gannai haduwe aduwata set una nisa. convert karanam pothe athi neda?