32bit /64bit කියන්නේ මොනවද? මචන්ලා

godekolla

Banned
Aug 28, 2010
183
26
0
32bit /64bit කියන්නේ මොනවද? මචන්ලා

mokakdha machanla me OS ekaka 32bit/64bit kiyanne? me 2ke wenasa mokakdha? wediyenma hoda mokakda speed ,
64 bit eka onema PC ekakata danna puluwanda. mage tiyenne 32bit... 64bit eke wenasa mokakda kiyapallako danna ekek...:frown:
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොකද්ද 64bit කියන්නෙ? 64bit වලින් අපිට තියෙන වාසිය මොකද්ද?..
    shocked7fl.gif

    computer එකක cpu එකෙයි northbridge එකෙයි අතර data transfer වන lane එකෙ width එක bit 64ක් වෙනව සහ bit 64 ක length එකක් ඇති data process කිරිමෙ හැකියවක් කියන එකයි.

    ඇයි 64bit computers fast කියන්නෙ?..

    අපි ඔක්කොම දන්නවා Computers වල data transfer වෙන්නෙ 10101 විදිහට කියල ...32bit cpu එකක එක් වරකට cpu එකට සෙන්ඩ් කල හකිවන්නෙ 32bit data length ekak ඇති data පමනයි . එකියන්නෙ ඊට වඩා වැඩි data ප්‍රමානයක් එකවර cpu එක වෙතට send කිරිමෙ හකියවක් නෑ කියන එකයි ..ඒත් 64bit cpu එකකට උපරිම 64bit data length එකක් වෙනකන් data cpu එකට send කල හැකිය..

    එකියන්නෙ උදාහරනයකට 32bit cpu එකක data එකක් ගත්තොත් send කරන්න පුලුවන් උපරිම

    10101010101010101010101010101010 (32bit)

    මෙවනි අගයක් පමනයි..ඒත් අපි හිතමු

    1010010101010000010010010010000100100100101001 (46bit)

    මෙවනි අගයක් cpu එකට send කරන්නෙ කොහොමද?

    1010010101010000010010010010000100100100101001(46b it)
    =
    10100101010100000100100100100001(32bit)
    + 00100100101001(14bit)

    එතකොට මෙම(46bit) data එක 32bit සහ 14bit(46-32) ලෙස කොටස් දෙකකට බෙදා දෙසැරයකට cpu එක වෙත යවන්න සිද්ද වෙනව …ඒත් අපි 64bit cpu එකක් සහ OS එකක් තියෙන computer එකක් ගත්තොත් එකට මෙම (46bit) data එක එක පාරින් cpu එක වෙත යවන්න පුලුවන් එතකොට ඔබට පෙනෙවි මෙ වගෙ අවස්තාවක 64bit computer එකක් 32bit computer එකකට වඩා දෙගුනයක් fast කියලා

    PT_64bit_vs_32bit_large.gif

    64bit OS එකක් තිබිය යුත්තෙ ඇයි?..

    64bit support cpu එකක් තිබ්බට වැඩක් නැ...64bit OS එකක් තිබ්බෙ නැත්නම් මොකද OS එකෙන් තම්යි අපි computer එකට ලබා දෙන හැම instruction එකක් ම machine code බවට පත් කරන්නෙ (එ කියන්නෙ “1” “0” වලට හර්ඩ්වරෙ උපාන්ග වලට තෙර්න්නෙ “1”සහ”0”(ඔන් අන්ඩ් ඔෆ්ෆ්) පමනයී..)

    එත කොට 64bit OS එකක් නම් උපරිම length එක 64bit වන ලෙස data එකක් machine code බවට පත් කිරිමෙ හැකියවක් තියෙනව..නමුත් 32bit ඔස් එකක් නම් උපරිම 32bit වන ලෙස තම්යි convert කරන්නෙ

    windows-7-ultimate-32or64bit-english-system-cd-c5f24.jpg

    Graphics කරන අය 64bit පාවිච්චි කල යුත්තේ ඇයි?..

    Graphics කරන අය හුගාක් colours වර්ග use කරනව ..එම නිස එ අයට 64bit colours ඉතා වෙගයෙන් හ නිවැරදි ව process කිරිමෙ හැකියවක් තියෙනව ..64bit පවිච්චි කිරිමෙන් ඇතිවන වාසි කිහිපයක් මෙන්න
    colour correction එක ඉතා නිවරදි,
    Anti aliasing හැකියාව වැඩි,
    Resolution වැඩි images handle කිරිමෙ හැකියාව වැඩි..

    64bit computer වලට ඉතා විශාල RAM දාරිතාවක් අවශ්ය ඇයි?

    64bit computer වල තියෙන එකම අවාසිය වනෙ මෙයයි එනම් 32bit computer වලට වඩා RAM මතකය අවශ්ය වීම..මොකද 64bit වලදි allocate කරන data length එක 32bit වල data length එකට වඩා වැඩි නිසා…

    32bit OS වල 4GB වලට වඩා RAM මතකය හදුනා නොගන්නෙ ඇයි?

    32bit computer වලට හැකියාවක් අත්තේ 2^32 පමන memory addresses හදන්න පමනයි..එකියන්නෙ 4GB (2^32=4 x1024 x1024) ..එතනින් එහාට memory එක use කරන්න 32bit computer එකකට බෑ…
    නමුත් 64bit computer එකක 2^64 පමන memory addresses හදන්න පුලුවන් එ කියන්නෙ 17.2billon GB(2^64= 17.2billion)..
    දැන් ඔගොල්ලොන්ට තෙරෙනවා අති 32bit OS වල RAM එක 4GB වලට වඩා අඩු අගයක් පෙන්නනෙ ඇයි කියල..

    නමුත් 64bit computers 32bit computers එක්ක බලනවිට දෙගුනයක් වේගව්ත් වන්නෙ නැත..එයට හෙතුන් කිපයක්
    • ඉතා විශාල RAM මතකයක් handle කිරිමට සිදුවන නිසා..
    • ඉතා විශාල cache memory එකක් use කරන නිසා..

    මෙක මම මහන්සි වෙලා සින්හලෙන් දාපු පලවෙනි Thread එක..ඒක නිස හැමොම කියවල බලලා හොදයි නම් සහයොගයක් දෙන්න..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046

    machan 32bit wala 4GB ganne na uparima ganne 3GB witharai.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    uparimai machan.."_":)
    maxxa. but

    You must spread some Reputation around before giving it to Pink panther again.

    :(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    යකුනේ මේක මම දාපු එකක් නෙවේ අර අහින්සක කොල්ලා දාපු එකක්.. හිටපල්ලා මම බම්ප් කරලා ගන්නකම්..
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    යකුනේ මේක මම දාපු එකක් නෙවේ අර අහින්සක කොල්ලා දාපු එකක්.. හිටපල්ලා මම බම්ප් කරලා ගන්නකම්..

    thanks,

    tawa 1k tiyenawa.. ape pc eka 64bit da kiyala denaganne kohomada?:no:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    thanks :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    යකුනේ මේක මම දාපු එකක් නෙවේ අර අහින්සක කොල්ලා දාපු එකක්.. හිටපල්ලා මම බම්ප් කරලා ගන්නකම්..

    thanks,

    tawa 1k tiyenawa.. ape pc eka 64bit da kiyala denaganne kohomada?:no:
    Danuy math hoya gathte,,
    start
    run
    type "dxdiag"
    hit enter
    click tab "display"
    it is on "curent display mode"
    :):)
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    Danuy math hoya gathte,,
    start
    run
    type "dxdiag"
    hit enter
    click tab "display"
    it is on "curent display mode"
    :):)

    eke 32bit tamai tiyenne..
    mata denaganna one PC ekata 64bit os ekak danna, pc eke tiyenna one monawada kiyala hoyaganna vidiyak ban..
    mage pc eka dual core ekak 1.8,
    mekata 64 daganna puluwan weida kiyalai denaganna one..

    mama 64bit OS eka download karana gaman inne..meka daganna gihin hariye nathnam ehema..aye 32bit daganna wenawa ekai..machan..me hoyanne..64 daganna puluwanda kiyala..
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙ දාල තියෙන්නෙ 32බිට් එකක් රැම් සීන් එක මගෙත් තියෙනවා 4ජී.බී ෆුල් එකම යූස් කරන්නෙ නෑ 64 දාගන්න ඔනේ කම්මැලි නිසා ඔහේ ඉන්නවා හොද පෝස්ට් එකක් මචන් ගුඩ්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යකුනේ මේක මම දාපු එකක් නෙවේ අර අහින්සක කොල්ලා දාපු එකක්.. හිටපල්ලා මම බම්ප් කරලා ගන්නකම්..

    thanks,

    tawa 1k tiyenawa.. ape pc eka 64bit da kiyala denaganne kohomada?:no:
    Windows 7 Nam My Computer Right Click Karala Properties Karala Balapan
    Eke Details Wala Ethi