32bit & 64bit

kasun69

Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    ඈතම් අයට ඈතිවන ප්‍රශ්ණයක් තමයි 32bit (x86) සහ 64bit (x64) මෙහෙයුම් පද්ධති ( operating systems ) පිළිබදව. බොහෝමයක් මෙහෙයුම් පද්ධති 32bit සහ 64bit යන සන්ස්කරණ නිපදවා ඈත.

    උදාහරණ ලෙස :- Windows Xp , Windows Vista , Windows 7 , Ubuntu , Fedora ....... ආදිය දෑක්විය හෑකිය. ( windows 8 නම් 32bit, 64bit සහ 128 bit යන
    සන්ස්කරණ වලින් පෑමිනෙනු ඈත.)

    ඔබ භාවිතා කරනු ලබන්නේ පෑරණි Computer එකක් නම් ( dual core වලින් පහල Processors සහිතComputer) ඔබගේ පරිඝනකයට දෑමිය යුතු වන්නේ 32bit මෙහෙයුම් පද්ධති පමණි. ඔබ dual core හෝ ඊට ප්‍රබල Processors සහිත නම් (for Intel : core2 duo, quard core, Core i3, i5, i7 for AMD : AMD Athlon™ X2 Dual-Core Processors, AMD Athlon™ II Processors, AMD Phenom™ Processors, AMD Phenom™ II Processors ) නිතෑතින්ම ඔබගේ පරිඝනකයට 64 bit සන්ස්කරණයක් සහිත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කලහෑකිය.
    32 bit මෙහෙයුම් පද්දති වලට වඩා 64 bit මෙහෙයුම් පද්දති වඩා කාර්යක්ශම වේ. නමුත් 32 bit වලට වඩා 64 bit
    වලට වෑයවන මතක ප්‍රමාණය (Ram ) වෑඩිය. එබෑවින් අවම වශයෙන් 2GB හෝ ඊට වෑඩි ram ප්‍රමනයක් අවශය වේ. ඊට අමතරව Hard disk එකේ ප්‍රමාණයද 32bit වලට වඩා අවශ්‍ය වේ.

    පරිඝනකයට 64bit සන්ස්කරණයක් සහිත
    මෙහෙයුම් පද්ධතියක් ( operating system ) Install කිරීමට සුදුසු දෑයි පරික්ෂාකිරීම .

    Method 1: Easy Method!

    Go to Start -> Right click on Computer -> Click Properties. Click on Windows Experience Index.

    Performanceinformationandtoold.png

    Now click on View and Print detailed performance and system information.

    64bitcapable.png

    Here you will be able to see the current system type, number of processor core and if it is 64-bit capable. Note: If you are already running 64-bit processor, it will show in the current system type and you will not see if it is 64-bit capable or not.

    ( මෙමෙ අවසාන රූපයේ රතු පාට කොටුවේ ඈති අවසාන එක 64-bit capable - Yes ලෙස සදහන්ව ඈත්නම් 64bit මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කලහෑකිය.)

    Method 2: Using CPUZ

    Download CPUZ: ftp://ftp.cpuid.com/cpu-z/cpu-z_1.57.1-setup-en.exe

    CPUZ is a small utility which gives all information about your CPU (Processor), Cache, Mainboard, Memory, SPD etc.
    Under Instructions from CPU tab, if you see EM64T (if its Intel) or AMD64 (if its AMD) then your processor is 64-bit capable.
    cpuzEMT64TAMD6464bitcapable.png

    මෙම රූපයේ රතු පාටින් කොටුකර ඈති කොටසේ අවසාන කොටසේ ඈති Intel Processors නම් EM64T ලෙසින්ද AMD Processors නම් AMD64 ලෙසද දිස්වේ නම් ඔබගේ පරිඝනකයට 64bit edition( සන්ස්කරණයක් ) සහිත operating system එකක් Install කලහෑකිය.

    repost නම් සමාවන්න. ( මෙය Iron Monger සහෝදරයාගේ ඉල්ලීම පරිදි ඉදිරිපත් කරන ලදී. වෑරදි ඈත්නම් ඒවා නිවෑරදි කරන ලෙස ඉල්ලා සිටිමි.)
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    patta thawa ram ekak gaththanam matath 64 da ganna puluwan eka newei 64 dammama ekata hariyana softwares wenama hoya ganna onada?
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka

    Problems:
    • Windows 8 128-bit ??
    • Your processor should be x64 or x86_64 (64-bit or 64-bit capable); doesn't matter how powerful or new it is. You can run this on motorola G5 processor (1.8 GHz , x64)
    • You don't need huge memory or hard. My fedora 64-bit takes on 512 MB memory at idle. 12GB is enough for OS.
    • Why is your GForce 8400 having a 3.4 score in WEI? Didn't you install the drivers?
     
    Last edited:

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    patta thawa ram ekak gaththanam matath 64 da ganna puluwan eka newei 64 dammama ekata hariyana softwares wenama hoya ganna onada?

    මෙහෙමයි සහෝදරයා, 32bit operating system එකක් තිබෙන computer එකකට 64bit software කොහොමත් දාන්න බෑ. ඒත් 64bit operating system එකක් තිබෙන computer එකකට ගොඩාක් 32bit software support කරනවා. දෑන් ගොඩක් software 64bit edition වලට හදල තියනවා. උදාහරණ විදියට 7zip 64bit , winrar 64bit, Bitdefender 64bit ....