33 කාමරය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ඩොකා හරි ගොන් නේද බං.කටෙනුත් ගොනෝරියා/හර්පීස් බෝවෙනවනේ.ඒ කියන්නේ කිස් එකකින් උනත් සමාජ රෝග හැදෙනවා.හර්පීස් හැදෙන්න ගෑවුනත් ඇති.කොටින්ම කිව්වොත් හර්පීස් හැදුන කෙනෙක්ගේ ටවල් එකක් use කරත් ඇති..මේ ඩොකා කියන්නේ කොන්ඩම් දැම්මහම ඔක්කොම හරි කියලා:lol:.හරියට කොන්ඩම් AD එකක වගේ..:lol::lol:කොන්ඩම් දැම්මහම AIDS හැදෙන්නේ නැහැ.ඒක හරි.:yes:


    How Is Gonorrhea Transmitted?>> https://www.cdc.gov/std/gonorrhea/stdfact-gonorrhea-detailed.htm

    How Is herpes Transmitted?>>> https://www.webmd.com/genital-herpes/pain-management-herpes#1
     
    Last edited:

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    oya mona prashnyakwath nane bn uba ube kella ekka hari wife ekka witharak sex kaloth. Condom use kalahama godak welawata std bo wenne na.but uba oral sex and kiss karana eka avoid krnda one.Just vaginal sex.