මේ ප්රෝග්රෑම් එකේ ඉන්න ඩොකා හරි ගොන් නේද බං.කටෙනුත් ගොනෝරියා/හර්පීස් බෝවෙනවනේ.ඒ කියන්නේ කිස් එකකින් උනත් සමාජ රෝග හැදෙනවා.හර්පීස් හැදෙන්න ගෑවුනත් ඇති.කොටින්ම කිව්වොත් හර්පීස් හැදුන කෙනෙක්ගේ ටවල් එකක් use කරත් ඇති..මේ ඩොකා කියන්නේ කොන්ඩම් දැම්මහම ඔක්කොම හරි කියලා
.හරියට කොන්ඩම් AD එකක වගේ..
කොන්ඩම් දැම්මහම AIDS හැදෙන්නේ නැහැ.ඒක හරි.
How Is Gonorrhea Transmitted?>> https://www.cdc.gov/std/gonorrhea/stdfact-gonorrhea-detailed.htm
How Is herpes Transmitted?>>> https://www.webmd.com/genital-herpes/pain-management-herpes#1
Last edited:
