උන් ඒ කපන්න යන වියදම දෙනවා කියලා නේද තියෙන්නෙඋන්ටම බැරිද බන් ඕවා කපලා ඉවත් කරගන්න ?
නිකමට හිතපන්කෝ අඹ ගහක් නැතිව කොස් හගක් වගේ තිබුනා නම් ඕවා කපන්න අවසර ගන්න එක එක තැන්වලට යන්න රස්තියාදු වෙන්න ඕන අපි නේ බන්.
වියදම දෙනවා කිවුවට ඇත්තටම අපිට වියදම් උන ගානම දේවිද කවුද බන් දන්නේ ?උන් ඒ කපන්න යන වියදම දෙනවා කියලා නේද තියෙන්නෙ