AnuradhaRa

Well-known member
  • කොල දෙකක් අපිට දුන්න


    lgnH8YO.png


    i098OlQ.png


    naImgiI.png


    OjVdDRT.png
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,961
    8,154
    113
    දැං මොකද්ද අපිට කරන්න කියන්නෙ

    අනේ අපොයි කියන්නද
    ආණ්‍ඩුවට බනින්නද
    විදුලිබල මණඩලේට බනින්නද
    උඹට බනින්නද
    අපි ඇවිත් ගහ කපල අස් කරන්නද

    instructions unclear....
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,411
    11,124
    113
    උන්ටම බැරිද බන් ඕවා කපලා ඉවත් කරගන්න ?

    නිකමට හිතපන්කෝ අඹ ගහක් නැතිව කොස් හගක් වගේ තිබුනා නම් ඕවා කපන්න අවසර ගන්න එක එක තැන්වලට යන්න රස්තියාදු වෙන්න ඕන අපි නේ බන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,961
    8,154
    113
    BTW මායියමේ 33000 ලයින් එකට කැමති නැහැ කියලා කියපන්
    ඕක මල ඇණයක්

    මොනවා හරි වැඩක් කරන්න ගියාම හෙනට පරිස්සමෙන් කරන්න වෙන්නෙ. ඇන්ටෙනාවක් දිග ලීයක් උස්සන්න ගියත්

    අඹ ගහ නං කපන්න කියපන් ඉතිං

    උඹට ඇති වාසියක් නැහැ ඕක තිබුනා කියලා තියෙන්නෙ අවාසිම තමයි

    උන්ටම බැරිද බන් ඕවා කපලා ඉවත් කරගන්න ?

    නිකමට හිතපන්කෝ අඹ ගහක් නැතිව කොස් හගක් වගේ තිබුනා නම් ඕවා කපන්න අවසර ගන්න එක එක තැන්වලට යන්න රස්තියාදු වෙන්න ඕන අපි නේ බන්.
    උන් ඒ කපන්න යන වියදම දෙනවා කියලා නේද තියෙන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,688
    1
    6,106
    113
    .දැන් EM fields එක්ක ජිවත් වෙන්න වෙන්නෙ, කණුව ගේ උඩට පත බෑවිල කරන්ට් එක වැදුනොත් ලපය තහඩුවකට ලක්ෂ 10ක් දෙයි.....🤣
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,411
    11,124
    113
    උන් ඒ කපන්න යන වියදම දෙනවා කියලා නේද තියෙන්නෙ
    වියදම දෙනවා කිවුවට ඇත්තටම අපිට වියදම් උන ගානම දේවිද කවුද බන් දන්නේ ?

    රජයේ ගෙවීම් ගැන ලොකු විශ්වාසයක් නෑනේ ,

    හැම දේටම බිල් ඉදිරිපත් කරන්න කිවුවොත්, ප්‍රයෝගිකව එහෙම කරන්න බෑනේ

    අනෙක ඕවා කපන්න අවසර ගන්න එක එක තැන්වලට යන්න රස්තියාදු වෙන්න ඕන නේ , එතකොට අපි නිවාඩු දාගෙන වැඩ පාඩු කරගෙන නේ යන්න ඕන මචන් , එනිසා අපිට වන කරදරය ?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,631
    5,675
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං ඕක මාර නඩුවක්. උන් 33000ට කනුවක් උඹලැයි ඉඩම ලග හිටෙව්වොත් වටිනාකම බිමටම වැටෙනවා
    අනික මාර වදයක් බන්
    අප ඉඩමක් මැද්දෙන් වයර් ගිහින් මාර ඇනයක් වෙලා තියෙන්නේ. ඒක නම් 230v නෝමල් ලයින් එක. ඔකට සයිලන්ට් ඉන්න එපා. වහක් ඕක