34-35 වයසෙදි ලමයෙක් හදන එක

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,826
    2,732
    113
    wifeට 34-35 වයස් අතර ලමයෙක් හදන්න try කරපු අය ඉන්නවද? එ කාලේදි first time try කලොතින් සමහර විට තියන health issues වුනත් දෑනගන්න වෙන්න්නෙ කියන එක තියෙනව. wifeට 34-35 වයසෙ කාලෙදි ලමයෙක් හදන එකෙ මොනවද උබල දකින cons? ලන්කවෙ වගෙ රටක තියන social pressure එක ඇරුනම
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම දකින ලොකුම අවුල තමා
    ලමයාට අවුරුදු 20ක් වෙනකොට දෙමාපියන්ට වයස 55 ක් වෙන එක
    හැබැයි තව පරක්කු වෙලා හදනවාට වඩා හදන්න හිතන් ඉන්නවා නම්
    දැන්ම හදන එක හොදයි,
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    wifeට 34-35 වයස් අතර ලමයෙක් හදන්න try කරපු අය ඉන්නවද? එ කාලේදි first time try කලොතින් සමහර විට තියන health issues වුනත් දෑනගන්න වෙන්න්නෙ කියන එක තියෙනව. wifeට 34-35 වයසෙ කාලෙදි ලමයෙක් හදන එකෙ මොනවද උබල දකින cons? ලන්කවෙ වගෙ රටක තියන social pressure එක ඇරුනම
    hadpan bun mama danna 40 panna kenekuth haduwa. no issue
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,826
    2,732
    113
    මේකෙ උන්ගෙන් අහ අහ ඉන්නෙ නනැතුව දැන්ම වැඩේට බැහැපන්.

    35 hadanna puluwan ban............... dan minissu kena kema anuwa tama case venne habai etin evva hadannath puluwan

    hadpan bun mama danna 40 panna kenekuth haduwa. no issue

    okiwa divorce karala wayesin adu ganiyek badapan
    mata neme ban. normally 34-35 age wenakan idala lamai hadanawa kiala hithan inna aya innawa. but health issues normally enna berida kiana prashne ehuwe.