35 පැන්නත් තවමත් තනිකඩ සරාගිනියෝ

tvw25

Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    35 පැන්නත් තවමත් තනිකඩ සරාගිනියෝ

    බිපාෂා බාසු

    100.jpg


    1979 වසරේ උපන් බිපාෂා බාසුට මේ වන විට වයස අවුරුදු 36 ක් වනවා. 2001 වසරේ අජ්නබී චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි බිපාෂා සරාගී නළු ඩීනෝ මොරේයා සමගින් පේ‍්‍රම සබදතාවයක් පවත්වාගෙන ගියා. ඉන් පසුව ඇයගේ ප‍්‍රසිද්ධ පේ‍්‍රම සබදතාවය පවත්වාගෙන ගියේ සුපිරි නළු ජෝන් ඒබ‍්‍රහම් සමගිනුයි. නමුත් 2011 වසරේ එම පේ‍්‍රම සබදතාවයද බිදී ගිය පසුව ඇයගේ පෙම්වතා වූයේ නළුවකු වන හර්මන් බවේජා සමගයි. නමුත් මේ වන විට ඒ සබදතාවයද බිදී ගොස් බිපාෂා තනිකඩ දිවියක් ගත කරනවා.



    සුෂ්මිතා සෙන්

    1017.jpg


    1975 වසරේ උපන් සුෂ්මිතා සෙන් දැනට 39 වැනි වියේ පසුවෙනවා. ‘දස්තක්’ චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇයද පේ‍්‍රම සබදතා රැසක හිමිකාරිනියක වුවද තාමත් තනිකඩ සුරූපි නිළියක්.
    සුෂ්මිතා 1994 වසරේ ලෝක රූ රැජිණ ලෙසද කිරුළු පැළදුවා.





    පී‍්‍රති සින්ටා

    1021.jpg


    1975 වසරේ උපන් ප‍්‍රීති සින්ටාට දැන් වයස අවුරුදු 40 ක්. ඇය ව්‍යාපාරිකයෙකු වූ නෙස් වාඩියා සමගින් දීර්ඝ කාලීන පේ‍්‍රම සබදතාවයක් පවත්වාගෙන ගියත් එය අවසන් වූයේ පොලීසි ගානේ රස්තියාදු වන්නට වෙමින්. Kings XI Punjab කණ්ඩායමේ සම අයිතිකාරියක වූ ඇයද මේ වන විටත් තනිකමේ පසුවෙනවා.





    අමීෂා පටෙල්

    1031.jpg


    1975 වසරේ උපන් අමීෂා පටෙල්ට දැනට වයස අවුරුදු 40 ක්. නමුත් තවමත් තරුණියන් සමග කරට කර රංගනයෙන් දායක වන අමීෂා තවමත් තනිකඩ චරිතයක්. සුප‍්‍රසිද්ධ ‘කහෝනා ප්යාර් හේ’ චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි අමීෂා එකල රිතික් රෝෂන් සමගින් සම්භන්ධ කමක් පවත්වාගෙන යන බවට කටකතා පැතිර ගියා. ඉන්පසුව අමීෂා රංගනයෙන් දායකවුනු 2002 වසරේ තිරගතවූ ‘Aap Mujhe Achche Lagne Lage’ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ වික‍්‍රම් භාත් සමගින් ඇය සබදතාවයක් පවත්වාගෙන ගියා. නමුත් වසර පහක එම සබදතාවය 2008 වසරේදි බිදවැටුනා. අදටත් අමීෂා අවිවාහක තරුණියක්.



    රියා සෙන්

    1041.jpg


    1981 වසරේ උපන් රියා සෙන් නිරූපිකාවක් ලෙස ක්ෂේත‍්‍රයට පිවිස පසුව බොලිවුඩ් සිනමාවට පිවිසියා. සිනමා පෙම්වතුන් කිහිප දෙනෙක් සිටියද ඒ සබදකම් කිසිවක් විවාහයකින් කෙලවර වූයේ නැහැ. ඒ නිසා අදටත් රියා සෙන් තනිකඩ දිවියක් ගෙවනවා.



    තාබු

    1051.jpg


    1971 වසරේ උපන් තාබු දැනට 43 වැනි වියේ පසුවෙනවා. 1982 වසරේ ‘බසාර්’ චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය මේ වන විට චිත‍්‍රපට 50 කට ආසන්න සංඛාවක රංගනයෙන් දායක වුවත් සැබැ දිවියේ බිරිදකගේ චරිතයට පණ පෙවීමට ඇයට තවමත් හැකියාව ලැබුනේ නැහැ.



    උර්මිලා මතෝන්ඩ්කර්

    1061.jpg


    1974 වසරේ උපන් උර්මිලා 41 හැවිරිදි දක්ෂ රංගන ශිල්පිනියක්. 1980 වසරේ තිරගත වූ ‘සකෝල්’ චිත‍්‍රපටයෙන් උර්මිලා සිනමාවට පිවිසියා. අදටත් ඇයද තනිකඩ සුන්දර නිළියක්..


    නග්මා

    1071.jpg


    1964 වසරේ දෙසැම්බර් 25 වන දින එනම් නත්තල් දිනයේ උපන් සුරූපි නග්මා සිය 50 වැනි වියේ පසුවනවා. නමුත් 50 වැනි වියේත් ඇය ගෙවන්නේ තනිකඩ දිවියක්. 1990 වසරේ ‘භාගි’ චිත‍්‍රපටයේ පටන් 2007 වසරේ ‘තූ හමාර් හෝ’ චිත‍්‍රපටය දක්වාම ඇය රංගනයෙන් දායක වුනා.

    http://gossip.am.lk/gossip/19337/
     
    • Like
    Reactions: DAMER

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    1021.jpg


    ස්කෝලේ යන කාලේ ඉඳන් බලලා තියේ මෙයාගෙ ෆිල්ම් නම් පට්ට දැන් වගේ ඉස්සර හොට් කියලා ත්‍රිල් එකක් තිබ්බේ නෑනේ :rofl:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ ඉන්නේ අපේ අය.....

    yashoda_03.jpg


    chandi%20rasika2.jpg


    හදිස්සියට මතක්වෙන්නේ නැහැ...තව ඉන්නවනම් දාපන්....
     
    Last edited:

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    තනිකඩ කිව්වට සෙකන් හෑන්ඩ්, තර්ඩ් හෑන්ඩ් නෙවි, තිර්ටියත් හෑන්ඩුත් පහු කරපු රීකන්ඩිෂන් වාහන ටිකක්නෙ බං...
    සමහර ඒවායෙ තවම බ්‍රෑන්ඩ් නිව් පෙනුම. පැකින්වත් කඩල නෑ වගේ. නොදන්න කස්ටමර්ල රැවටෙනවා

    :lol::lol::lol::lol: