35,000 අඩු පොන් එකක්..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    අඩෝ දැන් කිසිම ෆෝන් එකකට ඩොක් එකයි හෑන්ඩ්ෆ්‍රී එකයි එන්නේ නැනේ...ලෝකෙට මොනාද මේ වෙන්නේ.. දන්න එකෙක් කියපල්ලා එහෙම එන පොන් එකක්..
     
    • Like
    Reactions: saja and Cenon