අඩෝ දැන් කිසිම ෆෝන් එකකට ඩොක් එකයි හෑන්ඩ්ෆ්රී එකයි එන්නේ නැනේ...ලෝකෙට මොනාද මේ වෙන්නේ.. දන්න එකෙක් කියපල්ලා එහෙම එන පොන් එකක්..