35,000 පැක් 25,000 ක් විකිණුවා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,278
    50,597
    113
    සේදවත්ත
    පැක් කීයක් විකුණන්න ඕනද රේන්ජ් රෝවර් එකයි කොළඹ 7 ගෙයක් ගන්නයි

    මිලියන 875ට 30%ක් බිස්නස් ටැක්ස් ගෙවන්න ඕන. ඉතිරිය අතට ගන්නවා නම් 36% පුද්ගල ආදායම් බදු ගෙවන්න ඕන.
    එතකොට විකුණපු දේවල් පොළොවෙන් හාරලා ගත්තෙ නැත්නම් වියදමත් අඩු කරන්න ඕන

    මට තේරෙන හැටියට අතට එන්නෙ පොඩි ගාණක්. හෝමාගමින් වත් ගෙයක් ගන්න බැරි වෙයි


    අතට ගන්නේ ඇයි සල්ලි වියදම් කොම්පැනියට දානව වත්කම් කම්ඵැනියට ගන්නවා . මොකට ගත්තත් පාවිච්චි කරන්න පුලුවන් නේ 🤷‍♂
     
    • Like
    Reactions: topkollek

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,010
    113
    Ne nama danne ne , mage konde yanawa dandruff, dispression hinda mn , බටු තෙල් ganaww dan , බෘන්ග මාල honda ek hoya ganna one
    කොන්ඩේ යන එක නං නැවතුනා.එත් සුවද අවුල්.ගාල කුල් එකේ ඉන්න අමාරුයි.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,671
    2,359
    113
    අතට ගන්නේ ඇයි සල්ලි වියදම් කොම්පැනියට දානව වත්කම් කම්ඵැනියට ගන්නවා . මොකට ගත්තත් පාවිච්චි කරන්න පුලුවන් නේ 🤷‍♂
    dn bah Director remuneration walatath IIT pay karanna ona company eka gane offer kara kiala dammath
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මම දන්නා මේකේ වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා පුරේ. මිනිහා තෙල් එකක් කලේ. මාත් උදවු කළා යුරෝප් වල මාකට් කරන්න .අද සුපිරි කෝටිපතියෙක්.
    Pure? Anuradapure da? :eek:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,854
    32,571
    113
    මේකිට බේරෙන්න තියන එකම උත්තරේ කොටිපති බිස්නස් කාරයෝ ඇමතිලා එක්ක ගියා කියල කියන එක විතරයි එතකොට බඩු වලට ගහන 3500 දඩේ ගෙවල බේරෙන්න පුලුහන් ..ඔය ක්‍රීම් බිස්නස් කතාව නම් generalize කරන්න ලොවෙත් බැ
    blackmail karanawada danne naha unwa? beruwe naththan kiyanawa kiyala?
     
    • Like
    Reactions: chinthi123

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,593
    113
    Somewhere in this world
    එතකොට ඒ පැක් වල කිසි වටිනාකමක් නැද්ද? ලාභය 100% ද ?

    35000ක් දීල ගන්නේ කීයක වටිනාකමක් තියන පැක් එකක් ද කියලා ඇහුව නම් එක්කෝ ඒකිට ලාභය ගැන උත්තර දෙන්න බැරි තැනක් එනව, නැත්නම් ඉස්සරහට පැක් ගන්න උන් ගන්නේ නෑ . 🥱
    pack kiyanne decoy business ekak.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,671
    2,359
    113
    ආයතනේ වාහනයක් ලෙස ගත්තොත් ඒක ප්‍රාග්දන වත්කමක් නෙමෙයිද
    asset ekak tama but business ekata ganne nene delivery lorry wage ethakota consider karanne Director remuneration B/S eke dammata
     
    • Like
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,278
    50,597
    113
    සේදවත්ත
    asset ekak tama but business ekata ganne nene delivery lorry wage ethakota consider karanne Director remuneration B/S eke dammata
    ඒ කියන්නේ ආයතනයේ ක්‍රීයාකරකම් වලට අවශ්තාක් නොවන රථ්වාහනයක් අත්පත් කරගත්තොත් විදායක නිලදාරින්ට ගත්ත ලෙස සලකලා බදු ගහනවද ?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,011
    3,592
    113
    hansamali cream haduwe mehema da danne na..
    main-qimg-5c34b3638c4e77099173d137748f7a91.webp
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,123
    13,428
    113
    අර මේකෙ පොරක් කියල තිබුන වගේ, අපි හරක් වගේ දැක්කට මුන් ඔක්කොම ලූප් හෝල් වහල මිසක් ඔච්චර රඟන්නෙ නෑ. ෆැක්ට්ස් ඇන් ෆිගර්ස් හොරට හරි ලිඛිතව තියෙනවනම් මොන ඔස්තාර් කිව්වත් නීතියෙන් රිංගන්න පුළුවන්. ඒකනෙ හුත්තො අපි මේ රටට මෙච්චර ආදරේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,795
    26,232
    113
    ගන්නවා බන්.. ඕකි කෙලින්ම සුදු කරන්න නේ විකුනන්නේ. ලංකාවේ උන්ට ඕක කරගන්න සෑහෙන ඕනෑකමක් තියනව..

    අනික ඔය පැක් එකක් කියන්නේ එක ක්‍රීම් එකක් නෙවෙයි වෙන්න ඇති. මාස 6කටවත් සෙට් එකක් වෙන්න ඇති.
    උන් එහෙම නේ ඔය ක්‍රීම් , තෙල් අනම් මනම් දේවල් විකුනන්නේ.
    "එක දිගට අවුරුද්දක් පාවිච්චි කරන්න ඕනේ හරි ප්‍රතිපල ගන්න" වගේ දෙයක් කියල.

    සන්දි සුදා කියල එකක් තිබ්බේ. කෝ දැන් ඒක ??
    එකත් ඒ වගේ. ලංකාවේ ගොඩක් දෙනෙක්ට තියන හරියට බෙහෙත් නැති ප්‍රශ්නයක් තමයි එක එක හේතු නිසා දණහිස් රිදෙන එක. ඒ ඔක්කොම හේතු එකක් කියලා අරගෙන දණහිස් අමාරුවට කියලා මොකක් හරි බෙහෙතක් පොඩි කාලයකට ලොකු ගානකට විකුනනවා.

    ඊට පස්සේ ඒ බිස්නස් එක නවත්තනවා. ගත්ත උන්ගේ දණහිස් අමාරුත් තාම තියනව. ඊට පස්සේ තව product එකක් අරන් එනව ඇමේසන් වලින් හරි හිමාලයෙන් හරි රහස් වට්ටෝරුවක් කියාගෙන. 🥱 :lol:
    සන්දිසුදා ඉන්දියන් නියම එකනම් පට්ටම සිරා, මෙහෙ විකුනපු එව්වා නම් චොර තමයි
     
    • Like
    Reactions: topkollek

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,123
    13,428
    113
    සන්දිසුදා ඉන්දියන් නියම එකනම් පට්ටම සිරා, මෙහෙ විකුනපු එව්වා නම් චොර තමයි
    සන්දිසුදා මෙහෙ කලේ SR කියල එකක්. ඉන්දියන් සෙට් එකක් කලේ. තෙල හැදුවෙ පස්යාල අයුර්වේදික් එකෙන්. ගෝවින්දා කියල එකෙක්ට රෝයල්ටිත් ගෙව්ව පින්තූරෙ දානවට, නුගේගොඩ ගෙදරක ඔෆිස් එක තිබ්බෙ. චූටි කෙල්ලො කොල්ලො අරන් තිබුනෙ කෝලර් සෙන්ටර් වැඩ වලට 10000 - 12000 දෙන්නෙ. උන්ගෙ අර දිග ඇඩ් යන ටයිම් එකට ඔක්කොම ලයින්ස් බිසී.ඒ වයින් ගන්නෙ නැති නම්බර් වලට ආපහු මුන් කතා කරල තෑග්ගක් ඇදිල කියල ඒකම අඩුවට දෙනව, ඒ දවස්වල පැක් එක 12000ක්. ඩිස්කවුන්ට් පැක් එක 4000ස් ගානක් උන්ගෙ කන්සෙප්ට් එක එන කෝල් එකක් සේල් එකක් නොකර එලියට යන්න දෙන්නෙ නෑ කියන එක. ඒක පට්ට. මෙහෙ ඉඳපු ඉන්දියන් එකාටම වැඩේ එපා වෙලා ඒකෙ ඔෆිස් මැනේජර් බැඳල දැන් තව ඒවගේම එකක් කරනව අයින් වෙලා. මම එතනින් තමයි දැක්කෙ මරවල අවුට්පුට් ගන්නෙ කොහොමද කියල. අන්රියලස්ටික් ටාගට් දීල තියන්නෙ ඉන්දියන් එකාටත් මොකුත් කියන්න බෑ, උන්ගෙ රටින් ඌව මරාගෙන කනව. දැන් කරන උන් නම් දන්නෙ නෑ කොහොමද කියල

    සන්දිසුදා ඉන්ග්‍රීසියෙන් එන්නෙ හොඳ පැක් එක. මුන් ගාව සාම්පල් තියෙනව. සිංහලෙන් ගහන එක මෙහේ හුත්තක්. උන්ගාව තව තිබ්බ කොණ්ඩෙ වැවෙන එකකුයි, සිගරට් වලට එකකුයි. ඒ සෝශල් මීඩයා නැතුව, ටීවී වලින් විතරක් ගේම ගහල. උන්ට ආපු ඕඩර් තොගේ හැටියට මේ පියුමි කියන ෆිගර්ස් හරි වෙන්නත් පුළුවන් බං. ඒකිගෙ ඉන්ෆලුවන්සර් සීන් එක හින්ද