35,000 පැක් 25,000 ක් විකිණුවා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    පියුමි ඒකිව තමයි follow කරන්නේ. මුනත් ඒ වගේ හදාගන්න බලන්නේ. මෙකි අදින ඇදුම් ඊට කලින් එකි අදපුව වගේ ඒවා .. ;)
    රෝල් මොඩල් කෙනෙක් නිසානේ මේම කාල ඇදලා ඉන්නේ
     
    • Haha
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    රෝල් මොඩල් කෙනෙක් නිසානේ මේම කාල ඇදලා ඉන්නේ
    එකිත් එක්ක බ්ලද්ද්දී මෙකි සුදු පිට්ටුවක් වගේ.. :rofl:

    5heVHdm.jpg


     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    එයාල චොකලට් පාට ගන්න තමා බලන්නේ . අපේ උන් නොර්ඩික් සුදු වෙන්න බලන්නේ
    US වල එහෙමනම් Tanned skin tone එකක් තියෙන කෙල්ලොන්ට සුදු මහත්තුරුන්ගෙන් බේරෙන්න බෑ කියලා යාලු කෙල්ලෙක් කිව්වා. :baffled:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    =35000x25000=875 000 000
    GP 20% tibboth profit 175 000 000
    tax 49 000 000 IRD ekata gewalada?? Tax return deelada

    VAT gewwada
    SSCL gewwada
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    එහේ නෙමෙයි බටහිර ඉල්ලුම වැඩී
    attitude තමයි.
    South asia region එකේම පොත්ත සුදු නැත්නම් කෙල්ලොන්ට demand එක අඩු සීන් එකක් තියෙනවනේ.
    එහෙ උන් කලු වෙන්න දගලනවා
    මෙහෙ උන් සුදු වෙන්න දගලනවා :baffled:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,144
    113
    Ohio, USA
    එතකොට ඒ පැක් වල කිසි වටිනාකමක් නැද්ද? ලාභය 100% ද ?

    35000ක් දීල ගන්නේ කීයක වටිනාකමක් තියන පැක් එකක් ද කියලා ඇහුව නම් එක්කෝ ඒකිට ලාභය ගැන උත්තර දෙන්න බැරි තැනක් එනව, නැත්නම් ඉස්සරහට පැක් ගන්න උන් ගන්නේ නෑ . 🥱
    ඒ ගෑනි කරලා තියෙන්නේ රහස් පොලිසියෙන් හොයාගත්තු ඒ ගෑණිගෙ බැංකු ගිණුම් වල තියෙන සම්පූර්ණ මුදල කොටස් කරලා කොටසක් තිස්පන්දාහ ගානේ..
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    bulnawe weda mahaththaya ge eka da?
    එහෙම හරියටම මතක නැ.හැබැයි කවුරුහරි හිටිය.දෙන්න එකතුවෙලා තමා කරන්නේ.තාම කරනවා මම හිතන්නේ.ලගකදී හම්බුනේ නැ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පැක් කීයක් විකුණන්න ඕනද රේන්ජ් රෝවර් එකයි කොළඹ 7 ගෙයක් ගන්නයි

    මිලියන 875ට 30%ක් බිස්නස් ටැක්ස් ගෙවන්න ඕන. ඉතිරිය අතට ගන්නවා නම් 36% පුද්ගල ආදායම් බදු ගෙවන්න ඕන.
    එතකොට විකුණපු දේවල් පොළොවෙන් හාරලා ගත්තෙ නැත්නම් වියදමත් අඩු කරන්න ඕන

    මට තේරෙන හැටියට අතට එන්නෙ පොඩි ගාණක්. හෝමාගමින් වත් ගෙයක් ගන්න බැරි වෙයි


    මේපාර මෙයා ලීගල් වෙන්න ගිහින් හත්පොලේ ගාගන්න යන්නෙ

    35,000 x 25,000
    875M (875,000,000)

    බොහොම හොඳයි. අවුල තියෙන්නෙ වාහන ගෙවල් මුලින් අරං පස්සෙ බිස්නස් එක පටං ගත්තු එකයි 😂
    පස් හැදුනෙ උඩ ඉදන් යටට කියලා පාදෙනිය කිව්ව එකේ මේක වෙන්නත් බැරි නෑ😂😂
    ------ Post added on Jul 2, 2024 at 12:24 AM

    eka pack ekakin profit eka 15,000
    packs 25,000 wikunala tiyenawa

    Profit eka witharak Koti 37

    7cXhC02.png
    රටේ ටැක්ස් කියලා එකකුත් තියෙනවා කියලා නොදැන ඔහේ රචනා ලියලා
    ------ Post added on Jul 2, 2024 at 12:33 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    attitude තමයි.
    South asia region එකේම පොත්ත සුදු නැත්නම් කෙල්ලොන්ට demand එක අඩු සීන් එකක් තියෙනවනේ.
    එහෙ උන් කලු වෙන්න දගලනවා
    මෙහෙ උන් සුදු වෙන්න දගලනවා :baffled:
    අන්නේ එකයි . අපි එහේ යනවා උන් මෙහෙ එනවා ලොකේ පැත්ත් මාරු වෙනවා
     
    • Like
    Reactions: Gayan7774

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මේ ගෑනි ඔය කිව්වට 25000 ට වඩා විකුණල ඇති. Documents ඇත්තෙ ඔය ගානට වෙන්න ඇති. ලන්කාවෙ ඉන්නෙ මරි මොන්ගල් AC ගෙ පුතාල සල්ලි වියදම් කරන්නෙ ඉගෙන ගන්නයි බෙහෙත් ගන්නයි නෙවෙයි, ඕවට. රබර් සෙරෙප්පු දෙකකට මුතුඇට අලවල රුපියල් විසි දාහට විකිනුව මිරිවැඩි සගල පූජාවට කියල ටික් ටොක් එකෙ. ඒව ගත්තෙ පැන පැන. එන්ටර්පනර්ල කියන්නෙ එලෝන් මස්ක්ල වගේ innovation කරන උන්ටම නෙවෙයිනේ. මේ දවස්වල ඕනනම් චොක්ල්ට් අඩුවට හොයන් උනු කරල පාන් පිටි එක්ක කලවම් කරල කිරි හට්ටි වගෙ වලං වලට දාල විකුණන්න පුළුවන් හට්ටියක් 3500ට. උඩින් දාන්න පුළුවන් පාට පාට සිනි බෝල. 😁😁