35,000 පැක් 25,000 ක් විකිණුවා

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    පැක් කීයක් විකුණන්න ඕනද රේන්ජ් රෝවර් එකයි කොළඹ 7 ගෙයක් ගන්නයි

    මිලියන 875ට 30%ක් බිස්නස් ටැක්ස් ගෙවන්න ඕන. ඉතිරිය අතට ගන්නවා නම් 36% පුද්ගල ආදායම් බදු ගෙවන්න ඕන.
    එතකොට විකුණපු දේවල් පොළොවෙන් හාරලා ගත්තෙ නැත්නම් වියදමත් අඩු කරන්න ඕන

    මට තේරෙන හැටියට අතට එන්නෙ පොඩි ගාණක්. හෝමාගමින් වත් ගෙයක් ගන්න බැරි වෙයි


    ඔය 25,000 ට විකුණපුව මොන දහ ජරාවද කියලා health department එකෙන් හොයන්න ඕනි, අපේ ලංකාවේ ගෑනු සුදු වෙන්න තියන ආසාවට පිස්සුවෙන් වගේ ඕවා ගන්නෙ හොඳ නරක බලන්න තරම් බුද්ධියක් නැ!
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ova hoyanavanam itin mattu wena deval ne..
    cream hadana factory ekak thiyanne ona. natta genamma pack karanavanam eva karana thanak thiyennaa ona.
    oya okkoma karanna inertial funding ave kohenda hoyanna ona
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    අපෙ ආචිචිට කවුද මැණික් මල්ලක් දීලා ගිහින් කිඋවම හරි.
    පෙර රජ දවසක් එහෙම උනා .. ඔනේ නම් එක උදාහරණයට ගන්න පුලුවන් ...
     
    • Haha
    Reactions: topkollek

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    35k wiyadan kerela cream ekak ganda tharan wathkemak tiyena aya Lankawe Bohoma adui…
    renda puke guu nathath laksha ganan wiyadam karala iphone ganne. e wage thamai samahara moda ganunta cream gala suduwenawa kiyana eka.

    ඒ ඔක්කොම හේතු එකක් කියලා අරගෙන දණහිස් අමාරුවට කියලා මොකක් හරි බෙහෙතක් පොඩි කාලයකට ලොකු ගානකට විකුනනවා.
    අර කොණ්ඩෙ වැවෙන ක්‍රීම් එක.. :lol: :lol: :lol:
    ------ Post added on Jul 2, 2024 at 12:02 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දැනට ලංකාවේ තියන සීයකට 90 වැඩිය ඔය ක්‍රීම් වර්ග වල ප්‍රබල පිලිකා කාරක විශ රසායන අංශු අඩංගු වෙනවා කියලා සෑහෙන කල් ඉදලා කියන්නේ. ලගදිත් මම දැක්කා එහෙම එකක් කියනවා

    ජාතියක් ජන්මයක් නැති නන් බ්‍රෑන්ඩඩ් ඒවා ලංකාවේ තියෙන්නේ ඕවා උලාගත්තු උන්ට අබ සරනයි
    ------ Post added on Jul 2, 2024 at 12:33 PM
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113

    Use only NMRA approved skin creams: Dermatologists​

    06 Jun 2023 | BY Madusha Wickramasinghe


    The Sri Lanka College of Dermatologists (SLCD) urged the public to use skincare creams that have been approved by the National Medicines Regulatory Authority (NMRA), and not to use 'Glutathione' injections.
    Speaking to The Daily Morning yesterday (5), SLCD Skincare and Cosmetic Consultant Dermatologist Dr. Nayani Madarasingha said that the Glutathione injection has not been approved in any country including Sri Lanka. “It is a molecule commonly used in treatments for side effects suffered by cancer patients. The drug itself caused severe, concerning side effects. It has also not been scientifically proven that it can whiten the skin. It can lead to serious long term side effects like allergies, cancers, kidney disorders, liver disorders, and nervous disorders,” she opined. Furthermore, she claimed that the Glutathione injection as well as skincare creams (creams which have not been approved by the NMRA) can cause redness and swelling (skin irritation and inflammation), itching, and a burning or stinging sensation. “The usage of such artificial cosmetics can damage skin cells and the skin may also become darker. Glutathione injections were banned in Sri Lanka nearly two years ago by the NMRA”.

    A ‘skin whitening’ racket in Rajagiriya involving the administration of Glutathione was discovered on 4 June. Accordingly, a ‘luxury’ salon in Rajagiriya with a high profile clientele of actresses and other members of the society, was raided after information of another Glutathione racket was received. Upon inspection of the premise, the Food and Drug Inspectors who were also involved in the crackdown seized a stock of vials of ‘Glutathione’, both used and unused, valued at around Rs. 5 million. It was revealed that 15 different kinds of the banned drug in question were found at the salon.

    Earlier, on 25 April, another such racket was discovered in Kottawa, where a doctor was found to have administered the injection as part of an unsafe skin whitening treatment. Accordingly, upon further questioning of the doctor following his arrest by the Food and Drug Inspectors, he had revealed that he does not, in fact, possess any knowledge on vaccines and their administration. Investigations carried out at the arrestee’s residence also led to the discovery of a stash of ‘Glutathione’ vials, both used and unused.
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    35000*25000=875000000
    Vat= 875000000×18/100= 157500000
    Sscl= 875000000×2.5/100=21850000
    1793750000/=
    ලාබය 15000×25000=375000000
    ආදායම් බදු 10/100=375000000
    37500000/=75
    සම්පූර්ණ ගවෙිය යුතු බදු 157500000+21850000+ 37500000=

    216850000/= සම්පූර්ණ ගෙවිය යුතු බදු මුදල,,,
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    35000*25000=875000000
    Vat= 875000000×18/100= 157500000
    Sscl= 875000000×2.5/100=21850000
    1793750000/=
    ලාබය 15000×25000=375000000
    ආදායම් බදු 10/100=375000000
    37500000/=75
    සම්පූර්ණ ගවෙිය යුතු බදු 157500000+21850000+ 37500000=

    216850000/= සම්පූර්ණ ගෙවිය යුතු බදු මුදල,,,
    ඔය බදු හරියට ගෙව්වා කියල සලකල, එක පැක් එකක් හදන්න වියදම තක්සේරු කරන්න පුළුවන් නේද?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පැක් කීයක් විකුණන්න ඕනද රේන්ජ් රෝවර් එකයි කොළඹ 7 ගෙයක් ගන්නයි

    මිලියන 875ට 30%ක් බිස්නස් ටැක්ස් ගෙවන්න ඕන. ඉතිරිය අතට ගන්නවා නම් 36% පුද්ගල ආදායම් බදු ගෙවන්න ඕන.
    එතකොට විකුණපු දේවල් පොළොවෙන් හාරලා ගත්තෙ නැත්නම් වියදමත් අඩු කරන්න ඕන

    මට තේරෙන හැටියට අතට එන්නෙ පොඩි ගාණක්. හෝමාගමින් වත් ගෙයක් ගන්න බැරි වෙයි


    ඒත් ගොඩක් අඩු කුලේ උන් කරන්නෙ ලොකු ගාණක් අතට එනකොට ලොකු වියදම් ණය වෙලා කරන එක. වාහනේ ලීස්, ගෙදරත් එහෙමයි, ඊළඟට බිස්නස් එකේ වැඩ වලට සප්ලයර් ලගෙන් ක්‍රෙඩිට් ලයින්, හරියට මෙතඩ් එකට සල්ලි ට්ක කොන්ට්‍රෝල් උනෙ නැත්නම් හබක්...

    මේ කිව්වෙ ජෙනුයින් බිස්නස් කරන උන් ගැන..

    හැබැයි පිටරට්වල මනී ලොන්ඩ්‍රින් කරන උන්ගෙ ව්‍යාපාර, ෆෘට් ජූස්, ලොන්ඩරි, කැෆේ, රෙස්ටුරන්ට් ෆුඩ් චේන්....

    ඔය බදු හරියට ගෙව්වා කියල සලකල, එක පැක් එකක් හදන්න වියදම තක්සේරු කරන්න පුළුවන් නේද?
    බෑ.. ඒකට මෙයාට මෙයාගෙම ප්‍රොඩක්ශන් තියෙනවද, මෙයා ඉම්පෝට් රීසෙල් කරනවද කියල හොයා ගන්න ඕනි.

    මේකෙන් මෙයාගෙ බිස්නස් එක වට්ටන්න උනත් පුළුවන් එයාගෙ කම්පෙටිශන් එකට....
    ------ Post added on Jul 2, 2024 at 5:23 PM
     
    • Like
    Reactions: topkollek

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    eka pack ekakin profit eka 15,000
    packs 25,000 wikunala tiyenawa

    Profit eka witharak Koti 37

    7cXhC02.png


    ඕක fake post ඵකක් නේ.. තිලිනි පෙරේරා page ඵකේ ඔහොම ඵකක් දාල නෑ..අනික තිලිනි පෙරේරා ගෙ official page ඵක verified page ඵකක් නෙමෙයි..පියුමිගේ කළු සල්ලි ඵළියට දාන්න පටන් අරන් වගේ ඵයාවම සුද්ද කරගන්න.

    https://www.facebook.com/thilineeperera?mibextid=ZbWKwL
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මිලියන 875ට 30%ක් බිස්නස් ටැක්ස් ගෙවන්න ඕන.

    නෑනෙ. ලකේ පංකාවෙ එහෙම ඕන නෑනෙ. බැංකු හොරාටයි,උගේ වටේ පිටේ ඉන්න උන්ටයි 10%ක විතර පගාව දුන්නම 20%ක් එතනම ඉතුරුයි. පස්සෙ දියුණු වෙනව නං පංකාව තමයි රට කියලා හෑල්ලක් ගහලා, ගෝට් චීස් කාලා අපි කොළඹ වෙනස කරා අපි තමා සුපිරිම ඩයල් කියාගෙන ඉන්න තියෙන්නෙ. 😎

    ඉතිරිය අතට ගන්නවා නම් 36% පුද්ගල ආදායම් බදු ගෙවන්න ඕන.

    නෑනෙ. ලකේ පංකාවෙ එහෙම ඕන නෑනෙ. බැංකු හොරාටයි,උගේ වටේ පිටේ ඉන්න උන්ටයි 10%ක විතර පගාව දුන්නම 20%ක් එතනම ඉතුරුයි. පස්සෙ දියුණු වෙනව නං පංකාව තමයි රට කියලා හෑල්ලක් ගහලා, ගෝට් චීස් කාලා අපි කොළඹ වෙනස කරා අපි තමා සුපිරිම ඩයල් කියාගෙන ඉන්න තියෙන්නෙ. 😎

    පැක් කීයක් විකුණන්න ඕනද රේන්ජ් රෝවර් එකයි කොළඹ 7 ගෙයක් ගන්නයි

    එතකොට විකුණපු දේවල් පොළොවෙන් හාරලා ගත්තෙ නැත්නම් වියදමත් අඩු කරන්න ඕන

    මහ ගානක් විකුණන්න ඕන වෙන්නෙ නෑ ඔයින් හතරෙන් එකක් විකිණුවත් ඇතිනෙ. මොකෝ raw materials වලට ගානක් යනව කියලයැ. ෂුවර් එකටම ඔය කොහේ හරි කුණු රටක කුණු ජාවාරම්කාරයෙක්ගෙන් පිටකොටුවෙ ජාවාරං හම්බයෙක් ගත්තු ප්‍රමිතියක් කියල එකක් අහලවත් නැති කෙමිකල් තොගයක් උගෙන් රැපියල් පන්දාහකට විතර ගෝනි ගානට අරන් ගෙදර මුට්ටියක කාල් ගාලා හදනව ඇති.

    විසික් කරන කුණු සැමන් රුපියල් 100 දීලා අරන් චන්දෙත් දීලා හෑලි ගහන තැරි බයියන්ටනෙ විකුණන්නෙ. නීතියක් තියෙන, ප්‍රමිතියක් බලන රටකනෙ උබ කියන විදියට වෙන්නෙ. බයියන්ගෙ රටක එච්චර ලොකු වියදමක් යන්නෙ නෑ.
    ------ Post added on Jul 3, 2024 at 6:31 AM
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Lankaawe gam Wala inna moda genu sudu wenawa kiyanawa nam keeyak deela hari gannawa, un owaye ingredients, certifications monawath balanna danne nehe..ithin oka wenna beri wedak nemei.Piumi ge products Wala eththe kiri meti + fragrance wage monawa hari wenna ethi .ithin 90% wath profit.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    money laundering පැත්තකට දැම්මත් පියුමි කරන්නේ scam ඵකක්..😹.හොඳ රටකට ගිහින් කොලටි whitening ඉන්ජෙක්ෂන් ඵකක් ගහන් සුදු වෙලා ලංකාවේ මෝඩ ගෑණුන්ට පේන්න ඉන්ස්ට ඵකේ හර්බල් කියලා bleaching cream උලනවා සුදු වෙනවා කියලා..ඒ වුනාට වැඩක් නෑ ඒකි වගේ සුදු වෙන්න ජීවිතේට බෑ ක්‍රීම් උලලා.whitening ඉන්ජෙක්ෂන් නොගහා පියුමි හංසමාලිගේ ක්‍රීම් ගාලා ඵයා වගේම සුදු වුන කෙනෙක් ලංකාවේ හොයල දෙන්න කියන්න පුළුවන්නම්..පියුමි හංසමාලිගේ මුළු අැඟම ෆේක්.ඉස්සරහ පස්ස විතරක් නෙමෙයි තොල් දෙකත් හදාගත්ත ඒවා..ඵහෙම කරගත්ත කෙනෙක් හර්බල් කියාගත්ත ක්‍රීම් විතරක් ගාලා සුදු වෙයි පකක්..සමහර අයට ඵයා හරිම උදාර කාන්තාවක් වෙන්න අැති..පුළුවන්නම් අර උපේක්ෂා යැව්වා වගේ චන්දෙට ඉල්ලුවොත් පාලිමන්ට් ඵකටත් යවයි..රෝසි සේනානායකත් පියුමිගේ හොඳම යාළුවෙක් නිසා ළගදි ඵන චන්ද වලටත් UNP ඵකෙන් ඉල්ලන්න බැරි නෑ..වංචාවෙන් කෝටිපතියෝ වුන උන් ඊළගට ගන්න ට්‍රයි කරන්නේ බලය තමා..

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    money laundering පැත්තකට දැම්මත් පියුමි කරන්නේ scam ඵකක්..😹.හොඳ රටකට ගිහින් කොලටි whitening ඉන්ජෙක්ෂන් ඵකක් ගහන් සුදු වෙලා ලංකාවේ මෝඩ ගෑණුන්ට පේන්න ඉන්ස්ට ඵකේ හර්බල් කියලා bleaching cream උලනවා සුදු වෙනවා කියලා..ඒ වුනාට වැඩක් නෑ ඒකි වගේ සුදු වෙන්න ජීවිතේට බෑ ක්‍රීම් උලලා.whitening ඉන්ජෙක්ෂන් නොගහා පියුමි හංසමාලිගේ ක්‍රීම් ගාලා ඵයා වගේම සුදු වුන කෙනෙක් ලංකාවේ හොයල දෙන්න කියන්න පුළුවන්නම්..පියුමි හංසමාලිගේ මුළු අැඟම ෆේක්.ඉස්සරහ පස්ස විතරක් නෙමෙයි තොල් දෙකත් හදාගත්ත ඒවා..ඵහෙම කරගත්ත කෙනෙක් හර්බල් කියාගත්ත ක්‍රීම් විතරක් ගාලා සුදු වෙයි පකක්..සමහර අයට ඵයා හරිම උදාර කාන්තාවක් වෙන්න අැති..පුළුවන්නම් අර උපේක්ෂා යැව්වා වගේ චන්දෙට ඉල්ලුවොත් පාලිමන්ට් ඵකටත් යවයි..රෝසි සේනානායකත් පියුමිගේ හොඳම යාළුවෙක් නිසා ළගදි ඵන චන්ද වලටත් UNP ඵකෙන් ඉල්ලන්න බැරි නෑ..වංචාවෙන් කෝටිපතියෝ වුන උන් ඊළගට ගන්න ට්‍රයි කරන්නේ බලය තමා..



    බයියන්ට ඔහොම කරන එකේ වරදක් නෑනෙ බහුතර බයියන්ටම අනුව.
    ලකේ පංකාවෙ දියුණු වෙනව කියන්නෙ, ගේමක් ගහනව කියන්නෙ 99.9%ක්ම ඕක තමා පියුමි ගැන විතරක් මෙතන කතා කරාට.

    බයියොම තමයි ඔය “කොහොමහරි ගේමක් ගහලා දියුණු වෙයන්”, “ ගේමක් ගහපු එකාට බැන බැන ඉන්නෙ නැතුව ඌ වගේ වෙන්න බලපන්”, “රට දාලා නොයා කොහොමහරි ගේමක් ගහන එකා තමා වැඩ්ඩා” වගේ බයි ටෝක් දිදී ඔය වගේ ස්කෑම් අනුමත කරන්නෙ. ඒවට පාර හදන්නෙ.

    ඒ ස්කෑම් වලින් ඒ බයියන්ට විඳවන්න දෙන්න ඕන.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    anith eka meya kiyana "lollia skin care" kiyala official web page wath, online purchase platform (kapruka, daraz etc) ekakawath dala nane? just tiktok, instagram witharai neda? proper brand ekaknam official webpage ekakwath total info ekka thiyenna epai.