350 ට තියන සැමන් එකටත් 560 ක පාලන මිලක්..😂😂

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113


    Capture.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113

    පාලන මිල දාපු ගමන් ඉතින් ඒකත් ගන්න නෑ. අද වෙනකන් එකෙක්වත් ඕකේ ගාන ගැන කියෙව්වේ නෑ. මේ චාන්ස් එක කැම්පේන් එකට සල්ලි දීපු ටින් මාලු ගෙන්නන උන්ට උන්ගෙ ගාන හොයාගන්න වෙන්න ඇති.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පාලන මිල දාපු ගමන් ඉතින් ඒකත් ගන්න නෑ. අද වෙනකන් එකෙක්වත් ඕකේ ගාන ගැන කියෙව්වේ නෑ. මේ චාන්ස් එක කැම්පේන් එකට සල්ලි දීපු ටින් මාලු ගෙන්නන උන්ට උන්ගෙ ගාන හොයාගන්න වෙන්න ඇති.
    තනිකරම වෙලෙන්දොන්ට ඕන විදියට කොටා නටන්නේ :ROFLMAO: 🤌
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හාල් ගෙන්නුවා වගේ තමයි.

    මුලින් කිව්වේ ආණ්ඩුවෙන් හාල් ආනයනය කරනවා කියලා. දැන් බලද්දී ආණ්ඩුවෙන් එක හාල් ඇටයක් ගෙනත් නැහැ.

    ප්‍රයිවෙට් සමාගම් ටිකක් හාල් ගෙනල්ලා තියෙන්නේ. ඒවා වැඩි මිලට අරං සතොස ට දාලා විකුනනවා.
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ත්‍රීවිල් මල්ලි: ආ සාජන් මහත්තය හයර් එකක්ද?
    සාජන් මහත්තය: වෙන්දේසි වත්තට.
    ත්‍රීවිල් මල්ලි: ආ 150ක් දෙන්න.
    මංගල ජය: පිස්සු කතා කරන්න එපා.. අපි හැමදාම යන්නෙ 200ට මල්ලී.. අපි ගමේ මිනිස්සු හරිය
    ත්‍රීවිල් මල්ලි: නෑ අයියේ මන් කිව්වෙ මේ 150කට යමු කියල
    මංගල ජය: මගුලක් කතා කරනව,,, රු 200ට වැඩිය සත 5ක් දෙන්නෙ නෑ. අපි කවුරු කියලද හිතේ
    සාජන් මහත්තය: කපු මහත්තයා මෙයා කියන්නෙ 150ක් ඇති කියල
    මංගල ජය: පිස්සුද සර් අපි හැමදාම යන්නෙ 200ට නේ අද විතරක් මොකද
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    සිරාවටම මෙහෙ කඩයක් තියනවා, සල්ලි දීලා බඩු ගන්නවා නම් 300යටත් සැමන් දෙන, :lol: :lol: මළ ජරාව කන්නේ නම් නෑ. මුන් එක පන්සිය ගානක් කරලාද?
     
    • Like
    Reactions: Mr Bones

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හරි , දැන් තුන් වේලට සැමන් කන්න ඕන වෙයි ලොලු මුත්තාගේ 2048 වෙනකන් දන්කුඩ කන්න හිටපු අනාථයෝ ටිකට 😂
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    price eka 600-650 gahala tibbata, godak welawata discount dala bill kale 300-450 ta wage mechchchara kal. dan badu hoyannath ne.
     
    • Like
    Reactions: Mr Bones

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    palana mila genawa gaman oka thamai karanne out of stock danawa :ROFLMAO: 🤌
    යකො, ලොකෙ නැති බොරු කියල ආන්ඩු වට්ටන්න බැ, උබල කරන්නෙ මාලිමාව තවත් ෆොර්ම් කරන එක, මෙ තියෙනෙන් හරි ප්‍රයිස්
    dc7dad9390982415528536ca014c5595.png


    9aef3fc1cb5e12c8af997c1784b502e5.png

    ------ Post added on Dec 29, 2024 at 11:11 AM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    යකො, ලොකෙ නැති බොරු කියල ආන්ඩු වට්ටන්න බැ, උබල කරන්නෙ මාලිමාව තවත් ෆොර්ම් කරන එක, මෙ තියෙනෙන් හරි ප්‍රයිස්
    dc7dad9390982415528536ca014c5595.png


    9aef3fc1cb5e12c8af997c1784b502e5.png

    ------ Post added on Dec 29, 2024 at 11:11 AM
    උබට සිංහල තේරෙන්නේ නැද්ද බන් ?. නැත්තන් උබ ජිවෙතෙට කඩේකට යන්නේ නැති එකෙක්ද ?
    පාලන මිල ගෙනාවම වෙන්නේ අඩු මිලට තියන බ්‍රෑන්ඩ් ටිකෙත් මිල වැඩි වෙන එක. 560ට අඩු බ්‍රෑන්ඩ් තියනවා


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌


    Capture.png

    ------ Post added on Dec 29, 2024 at 11:19 AM
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    යකො, ලොකෙ නැති බොරු කියල ආන්ඩු වට්ටන්න බැ, උබල කරන්නෙ මාලිමාව තවත් ෆොර්ම් කරන එක, මෙ තියෙනෙන් හරි ප්‍රයිස්
    dc7dad9390982415528536ca014c5595.png


    9aef3fc1cb5e12c8af997c1784b502e5.png

    ------ Post added on Dec 29, 2024 at 11:11 AM
    ඒක තමා පොන්න වේසිගේ පුතෝ කියන්නේ පාලන මිල වැඩියෙන් දැම්ම ගමන් ස්ටොක් එක no stock කලා ගාන වැඩි කරලා ආයි in stock දැම්මා.මේ වගේ ගූ කන ට්‍රේඩින් කරලා ජීවත් වෙන මෝඩ පොන්න වේසිගේ පුත්තුත් ඉන්නවනේ😀. උබේ අම්මගේ සාය උස්සලා මාලිමව පුකේ ගහපන් ගොන් හුත්තිගේ පුතා😀.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    රනිල් ඇවිත් 350ට එනකම් අඩු කරපු සැමන් 850 කරළද යකෝ. මුංට හෙන ගහන්න එපැයි එහෙනම් :lol: :lol:

     
    • Like
    Reactions: Mr Bones

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නිර්පක්ෂිකයෙක් හීනියට පුක අල්ලලා. තැන්ක්යූ රම්නිල්. මොන්සෝන් එයි තව ටිකකින් කටට දෙන්න 😂
     
    • Like
    Reactions: Mr Bones

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,900
    113
    සිරාවටම මෙහෙ කඩයක් තියනවා, සල්ලි දීලා බඩු ගන්නවා නම් 300යටත් සැමන් දෙන, :lol: :lol: මළ ජරාව කන්නේ නම් නෑ. මුන් එක පන්සිය ගානක් කරලාද?

    ලොල් ජෙප්පෝ මෙච්චර කල් 850ට සැමන් කාලා තියෙන්නේ :lol: :lol:

    උබම කියනවා 300ට දෙන්නෙ මල ජරාව කියලා. 300ට කන්න දෙන්නෙ වහල්ලුන්ට කන්න දෙන්න හදන අඩු කුලේ සැමන්. ඒවා තමයි උබලෑ අප්පච්චිලා සීයලා උබලට මෙච්චර කල් කන්න ගෙනත් දුන්නෙ.
     
    • Haha
    Reactions: vibhashana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,843
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවෙ සැමන් නම් හෙනම ජරාව බන්. ගාන කීය උනත් කන්න හොද නෑ. මේ ලගදි සැමන් වගයක් කාල මට මුලු ඇගම දැවිල්ල ගත්තා. ආයෙ සැමන් කන්නෙ නැ