35000/= විතර Phone එකක්.

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    මචන් 35000/= විතර ගන්න පුලුවන් හොද පෝන් එකක් කියපන්කෝ. Nokia 5.1+ එකක් ගන්න බැලුවේ. ඒක ඔය ගානට ගන්න පුලුවන්ද? තව ඔයාලා දන්න හොද මොඩල්ස් මොනවද? Samsung, Huawei, Nokia, etc....
     
    • Like
    Reactions: Ashan052

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    මචන් 35000/= විතර ගන්න පුලුවන් හොද පෝන් එකක් කියපන්කෝ. Nokia 5.1+ එකක් ගන්න බැලුවේ. ඒක ඔය ගානට ගන්න පුලුවන්ද? තව ඔයාලා දන්න හොද මොඩල්ස් මොනවද? Samsung, Huawei, Nokia, etc....

    Xiaomi ganna. Redmi note 6 or Mi A2 lite
    nathnm Huawei y9 2018 ekath shape. mn masa 6kata kalin gaththa. kisi awlak nathuwa wada.