RMV eka full detail dala thibba kalayak issara galss wala gahala . Import karanna pulwan tax gewanna ona 400cc walata adu ewa registration karanna denawa reason eka tax papers thiyana nisa
පැහැදිලි මදි බොක්ක... සොරි...
RMV eka full detail dala thibba kalayak issara galss wala gahala . Import karanna pulwan tax gewanna ona 400cc walata adu ewa registration karanna denawa reason eka tax papers thiyana nisa

මේක පරණ කේස් එකක්. උබ බයික් එකක් ගෙනාවා නම් electronic items duty free ශෝප්ස් වලින් ගන්න බෑ. මොකද බයික් එකේ ටැක්ස් එකට ඔයාගේ duty free allowance එක තියෙන්න ඕනා. නැත්නම් ටැක්ස් එක ලස්සනට මුල ඉදන්ම හදනවා full value එකට.![]()
wenna ba ban
Maru news ekakne gathta kattiya innawada bn
පැහැදිලි මදි බොක්ක... සොරි...
import karaddi custom ekata tax gewapu receipts oni register karaddi onima wahanayak , custom eken clear kara kiyanne register karanna puluwan.
පරණ නිව්ස් බන්... ගෙනාපු කෙනෙක් නැ තාම.... අපිට 350CC අලුත්ම බය්ක් එකක් ලංකාවෙන් ගන්න පුළුවන් ඇති ටැක්ස් නැතුව... පාස්පෝර්ට් පෙන්නලා... පොඩ්ඩක් නැද්ද හරි විස්තරයක්....
මේ කියන ව්දියට ktm duke ගන්න පුළුවන් ටැක්ස් නැතුව පහල ලින්ක් බලපන් සහෝ
http://www.dpmco.com/en/products/motorcycles/ktm/duke.html
ඔව් ඔයා කියන කතන්දරේ හරි... අපි හිතමු ඔය මුකුත් නොගෙන බය්ක් එකට තියා ගත්ත කියල කොමද ප්රොසෙස් එක වෙන්නේ ? කරන්නේ ?