350cc මොටර්බය්ක් ඩියුටි ෆ්‍රී කියන්නේ ඇත්තද ?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක පරණ කේස් එකක්. උබ බයික් එකක් ගෙනාවා නම් electronic items duty free ශෝප්ස් වලින් ගන්න බෑ. මොකද බයික් එකේ ටැක්ස් එකට ඔයාගේ duty free allowance එක තියෙන්න ඕනා. නැත්නම් ටැක්ස් එක ලස්සනට මුල ඉදන්ම හදනවා full value එකට. :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඔව් ඔයා කියන කතන්දරේ හරි... අපි හිතමු ඔය මුකුත් නොගෙන බය්ක් එකට තියා ගත්ත කියල කොමද ප්‍රොසෙස් එක වෙන්නේ ? කරන්නේ ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    import karaddi custom ekata tax gewapu receipts oni register karaddi onima wahanayak , custom eken clear kara kiyanne register karanna puluwan.

    350cc අඩු නම් රට රැකියාවක් අවරුද්දකට වඩා කරපු කෙනෙක් නම්... ටැක්ස් ෆ්‍රී වෙනවා නේද සහෝ ? ඕන කෙන්කෙට 400CC අඩු බය්ක් රෙජිස්ටර් කරන්න පුළුවන්... මෙයාල කියන්නේ ටැක්ස් එකෙන් නිදහස් කළා කියල නේද ?

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    පරණ නිව්ස් බන්... ගෙනාපු කෙනෙක් නැ තාම.... අපිට 350CC අලුත්ම බය්ක් එකක් ලංකාවෙන් ගන්න පුළුවන් ඇති ටැක්ස් නැතුව... පාස්පෝර්ට් පෙන්නලා... පොඩ්ඩක් නැද්ද හරි විස්තරයක්....

    මේ කියන ව්දියට ktm duke ගන්න පුළුවන් ටැක්ස් නැතුව පහල ලින්ක් බලපන් සහෝ

    http://www.dpmco.com/en/products/motorcycles/ktm/duke.html

    $1000ට අඩු නම් තමයි ටැක්ස් අඩු වෙන්නේ..... ට හු** ටක්ස් බං ඔවා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔව් ඔයා කියන කතන්දරේ හරි... අපි හිතමු ඔය මුකුත් නොගෙන බය්ක් එකට තියා ගත්ත කියල කොමද ප්‍රොසෙස් එක වෙන්නේ ? කරන්නේ ?

    1. අවංකවම මම නොදනී ඕක ගැන මචන්.

    2. එහෙම බයික් එකක් ගන්න එක ලොකු ගොන් වැඩක් බං. සල්ලි තියෙනවා නම් ඉලෙක්ට්‍රොනික් බඩු ටිකක් අරන් විකුනපන් මාකට් එකේ