dilduda

Member
Jan 23, 2018
3,928
271
0
අවුරුදු 70ක් රැවැටුනා ඇති//
නියම වෙනසකට මුල පුරන්න.
රටට සැබෑ ආදරයක් ඇති ආදරණිය මිනිසෙකුට ඔබේ මනාපය ලබා දෙන්න.//

#AKD

  • Like
Reactions: DangerMan119

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
මඩ නෑ...
කුණුහරප නෑ...
බයිලා නෑ...
නාකි නෑ...
වැඩ විතරයි///

ඔබත් මාත් බලාපොරොතු වන ඒ මවු බිම තනන්නට...
ලක් මාතාවට යලි පන දෙන්නට #AKD
 
dilduda

Member
Jan 23, 2018
3,928
271
0
පක තමයි.... දේශපාලන ගණිකාවෝ... කී දෙනෙක් එක්ක බුදිය ගත්ත ද කියල ඌවත් දන්නේ නැතිව ඇති....

ඒ ඒ අවස්ථා වල රටට අවශ්‍යය දේශපාලන අවශ්‍යතා මත ඔවුන් විවිද පාර්ශව සමග සන්ධාන ගත වූ බව ඇත්ත.
2005 මහින්ද ජනාධිපතිවරයාව ගෙන ඒමට වු සක්‍රිය දායකත්වය ඔබට මතක ඇති.
වැරදීම් සිදුවන්නට ඇති සහෝදරයා. එත් ඒ සියල්ල නිවැරදි කරගෙන රට ගොඩ නගන්නට #AKD
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඒ ඒ අවස්ථා වල රටට අවශ්‍යය දේශපාලන අවශ්‍යතා මත ඔවුන් විවිද පාර්ශව සමග සන්ධාන ගත වූ බව ඇත්ත.
    2005 මහින්ද ජනාධිපතිවරයාව ගෙන ඒමට වු සක්‍රිය දායකත්වය ඔබට මතක ඇති.
    වැරදීම් සිදුවන්නට ඇති සහෝදරයා. එත් ඒ සියල්ල නිවැරදි කරගෙන රට ගොඩ නගන්නට #AKD

    හප්පට බොල.... මූ පරිණත වෙලා ඉන්න තරම...:growl:.​
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    #Aliya Kapu Diwula

    හෙනයා;24781306 said:
    Aliyata Puka Denna :baffled:

    #Aliya Katata Deela

    නෙළුම වඩාත් ලස්සනට පිපෙන්නේ මඩ වැඩි වූ තරමටයි//

    පාට කන්නාඩි ගලවා තබා වීඩියෝව නරබන්න.
    පාලකයින් රජ කරවීමට නොව, සිවිල් වැසියා රජ කරවන්නට #AKD
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    නෙළුම වඩාත් ලස්සනට පිපෙන්නේ මඩ වැඩි වූ තරමටයි//

    පාට කන්නාඩි ගලවා තබා වීඩියෝව නරබන්න.
    පාලකයින් රජ කරවීමට නොව, සිවිල් වැසියා රජ කරවන්නට #AKD

    Tell me a reason, Why not Gota ?
    How AKD better than GOTA

    වටේ ඉන්න උන් ගැන කත කරන්න එපා... මොකද මේ උන්‍ තෝරන මැතිවරනය න්මේ.
    ඔප්පු නොවුනු චෝදනා ගැන කියවන්නත් එපා...
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Tell me a reason, Why not Gota ?
    How AKD better than GOTA

    වටේ ඉන්න උන් ගැන කත කරන්න එපා... මොකද මේ උන්‍ තෝරන මැතිවරනය න්මේ.
    ඔප්පු නොවුනු චෝදනා ගැන කියවන්නත් එපා...

    උඹට ඕන එක හෙතුවක්නම් එකක් දෙන්නම්...

    සංස්ථා සභාපතිකම් නෑදෑකම් වලට දෙන්නෙ නැතුව කෝටි ප්‍රකෝටි ගණන් පාඩු වෙච්ච මිල්කෝ එක පශු සම්පත් අමත්යන්ශේ තමන් යටතට ගත්තට පස්සෙ මාස අටෙන් ලාභ ලැබෙන තැනක් කරලා පෙන්නුවා.

    ගෝටලට යුද්ධෙ දින්නට පස්සෙ රට හදන්න වෙන කාටවත් ලැබෙන්නෙ නැති අවස්ථාවක් ආවා. ඒකෙන් එයාල වෙන වෙන දේවල් කරේ. ඒ ලැබුන අවස්ථාව ආයෙ කවදාවත් ලංකාවෙ කිසිම දේශපාලන පක්ෂෙකට ලැබෙන්නෙ නෑ. එයාල කරේ හැම තැනටම තමන්ගෙ යාළුවොයි නෑදෑයොයි දාගෙන ඒ මිනිස්සුන්ටත් ගසා කන්න අවස්ථාවක් හදල දීපු එකයි.
     
    Ok Agreed. One last Question... Why the hell they kept a Terrorist in their national candidate list, and accused Rajapaksha gang for Racism when they(Wimal) talked about ISIS
     
  • Dec 18, 2013
    535
    98
    28
    ගොටගේ පැත්තට එන පාවෙන චන්ද කඩන්න රනිල්ගේ එක තුරුම්පුවක් තමයි මූ.... මොකද අපි විතරක් නෙවෙයි මූත් දන්නවා ඌට කවදාවත් මේ රටේ ජනදිපතිවරණේ දිනන්න බෑ කියල....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ උබ ගූ ඇන් පී එකෙන් අයින් උනාද,, මෙච්චර ඉක්මනට මහ පොන්නයව එපා උනාද..:lol::lol::lol::lol:

    නැත්තන් චන්දෙ දවසට, චන්දෙ අලියගෙ පුක පැත්තට ගහල ගෙදර ඇවිත් ආයෙ ජෙප්පෙක් වෙනවද.. :rofl::rofl::rofl::rofl:
     
  • Dec 18, 2013
    535
    98
    28
    උඹට ඕන එක හෙතුවක්නම් එකක් දෙන්නම්...

    සංස්ථා සභාපතිකම් නෑදෑකම් වලට දෙන්නෙ නැතුව කෝටි ප්‍රකෝටි ගණන් පාඩු වෙච්ච මිල්කෝ එක පශු සම්පත් අමත්යන්ශේ තමන් යටතට ගත්තට පස්සෙ මාස අටෙන් ලාභ ලැබෙන තැනක් කරලා පෙන්නුවා.

    ගෝටලට යුද්ධෙ දින්නට පස්සෙ රට හදන්න වෙන කාටවත් ලැබෙන්නෙ නැති අවස්ථාවක් ආවා. ඒකෙන් එයාල වෙන වෙන දේවල් කරේ. ඒ ලැබුන අවස්ථාව ආයෙ කවදාවත් ලංකාවෙ කිසිම දේශපාලන පක්ෂෙකට ලැබෙන්නෙ නෑ. එයාල කරේ හැම තැනටම තමන්ගෙ යාළුවොයි නෑදෑයොයි දාගෙන ඒ මිනිස්සුන්ටත් ගසා කන්න අවස්ථාවක් හදල දීපු එකයි.

    සමාවෙන්න සහෝදරයා... මම ඔයාට වඩා මිල්කෝ එක ගැන දන්නවා.... කවදාවත් මිල්කෝ එක කෝටි ප්‍රකෝටි ගණන් පාඩු උනේ නැහැ...
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ok Agreed. One last Question... Why the hell they kept a Terrorist in their national candidate list, and accused Rajapaksha gang for Racism when they(Wimal) talked about ISIS

    Machan umbata reply karanne umba reasonable katha karana nisa.
    Mata pena widihata saha mata therena widihata umbata reply karanne.
    Do you believe thay have known that guy had some connection with a terrorist group? I dont think so!
    Do you really believe MR and the clan are not provoking sinhala buddhist community against the other races for political reasons!
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Machan umbata reply karanne umba reasonable katha karana nisa.
    Mata pena widihata saha mata therena widihata umbata reply karanne.
    Do you believe thay have known that guy had some connection with a terrorist group? I dont think so!
    Do you really believe MR and the clan are not provoking sinhala buddhist community against the other races for political reasons!
    And having a terrorist in the list and they recomonding him for the national list without knowing about him is one of the main reason to prove that JVP does not have the experience to handle the safety of the country

    Why I support GOTA in this situation is, I didnt see UNP or AKD talk against Islam Extremists.

    But GOTA did, see how he talk about kuragala incident back in 2013

    And i trust... SL will be safe under his leadership more than under AKD or Sajith.. my Only concern now is SAFETY
     
    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    Tell me a reason, Why not Gota ?
    How AKD better than GOTA

    වටේ ඉන්න උන් ගැන කත කරන්න එපා... මොකද මේ උන්‍ තෝරන මැතිවරනය න්මේ.
    ඔප්පු නොවුනු චෝදනා ගැන කියවන්නත් එපා...

    Well, the president is not president his/her self alone. It's president and his cabinet. You think gota won't give nominations to වටේ ඉන්න උන්?
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Well, the president is not president his/her self alone. It's president and his cabinet. You think gota won't give nominations to වටේ ඉන්න උන්?

    Well MR had all that clown around him while doing the WAR, till he managed to deliver what country required. If the leader has a backbone it won't be a problem.

    Plus, Even though AKD win (Not possible), how he gonna get the majority of the parliment?