360 bulb camera, මේක පවිච්චි කරන අය කවුද ඉන්නේ?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,047
    8,883
    113
    Cenon
    cenon.com
    1640607357168.png

    me wage thanakata danna baluwe...
    1640607200599.png
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,594
    1
    32,331
    113
    - උඩරට -
    ඕක හොඳයි ලු, බල්බ් එකත් පත්තු වෙනවනේ.
    අනික කැමරාවක් කියලා කාටවත් පෙන්නෙත් නෑ.
    ඕක වයිෆයි එක්ක සම්බන්ධ වෙලා තියෙන්න එපැයි ෆෝන් එකෙන් කොන්ට්‍රොල් කරන්න.
    ඕවාට හැබැයි මාර විදිහට ඩේටා යනවා.
    ස්ප්‍රීඩ් එකත් හොඳ ටම ඕනී
     
    • Like
    Reactions: Cenon and kinkon