3630 Gigabite.

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
විස්වාස කරනවානම් ඇතුලට වරෙල්ලා

.
.
.
.
.




ලොක්කා වෙන්න නෙමෙයි මේක මම දැම්මේ. තියෙනවා කියලා පෙන්නන්නත් නෙමෙයි මෙක දැම්මේ. මම බොරු කියනවා කියල කියන නිසයි දැම්මේ. බලන්නකො ඔයාලත්


cats.jpg


rty.jpg


865r9.jpg


sar6te.jpg
 
Last edited:

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    you better raid those hards, waste of space , turn the space in to performance + reliability
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    තමන්ගෙ අවශතාවය අනුව හාඩ් වැඩිකරගන්න ඒකේ තියෙන මැජික් එක මොකක්ද ? මේව මැජික් වෙන උනුත් තවම ඉන්නවනෙ :lol::lol::lol::lol::lol: විලි ලැජ්ජයි. video editing වගේ කරන කෙනෙක්ට හාඩ් වල කැපැසිටි එක වැඩි වෙන තරමට වාසියි. මේ ත්‍රඩ් 1ක දාපු කෙනා මොකට මේක දැම්මද කියල හිතා ගන්න බැ. සමහර විට ලොකුකමට වෙන්න ඇති. මිනිහ හිතන්න ඇති 3630 GB කියන්න මාරම මැජික් එකක් කියල. මේ ගහල තියෙන ස්ලොට් වලට 1 TB හාඩ් 8ක් ගැහුව නම් 8192 GB එනවනෙ. නිකන් තමන්ගෙ ලොකුකම් පෙන්නන්න ගිහින් පච වෙන්නෙ නැතුව බහුතරයකට හරි , සුලුතරයකට වත් වැදගත් වෙන දෙයක් දැම්ම නම් මිට වඩා හොදයි. මේව නිකන් ගොන් ආතල්.
     
    Last edited:

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    sira ban...mage laga 1tb ekak tiyenne..eka mata athi mage dewal tika da ganda..madi unoth tawa hdd ekak gannawa..meka eccara loku deyak newe ban..issara nam 3tb keewahama hena loku deyak..ape aiyala class yana kaale sir kenek(keerthi sir,phyics kale) 160 gb hdd ekak genalla pennuwalu class eke.e kaale hetiyata eka hena loku deyak..dan nam ehema ne.