නිකොලා ටෙස්ලා 3,6,9 ගැන විශේෂයක් දක්වල තියෙන්නෙ ඇයි?
මං දැක්කා 3, 6 ,9 වගේ දවස්වල වෙලා වල කරන වැඩ ඒ අංක සම්බන්ධ කරගෙන කරන දේවල් හරි යනවා කියලා
ටෙස්ලා වගේ බුද්ධිමතෙක් එහෙම හිතුව නම් සුළු කරලා තකන්න බෑ නේ ද?
මං හදන්නෙ ඒකෙ ඇත්ත නැත්ත හොයන්න.
පොඩ්ඩක් ජොයින් වෙයල්ලා මේකට!!
මම මේ දෙසැම්බර් 6 වෙනිදා මාස ගාණක් අවුල් වෙලා තිබ්බ ගෙදර තට්ටු දෙකම අස් පස් කරලා ඉවර කරා.
දැන් 9 වෙනිදට විශේෂ වැඩක් කරනවා.ඒකත් හරි යයි ද බලනවා
උබලත් එහෙම ටෙස්ට් පාරක් කරන්න වරෙල්ලා