369 අභිරහස

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    නිකොලා ටෙස්ලා 3,6,9 ගැන විශේෂයක් දක්වල තියෙන්නෙ ඇයි?

    මං දැක්කා 3, 6 ,9 වගේ දවස්වල වෙලා වල කරන වැඩ ඒ අංක සම්බන්ධ කරගෙන කරන දේවල් හරි යනවා කියලා

    ටෙස්ලා වගේ බුද්ධිමතෙක් එහෙම හිතුව නම් සුළු කරලා තකන්න බෑ නේ ද?

    මං හදන්නෙ ඒකෙ ඇත්ත නැත්ත හොයන්න.
    පොඩ්ඩක් ජොයින් වෙයල්ලා මේකට!!

    මම මේ දෙසැම්බර් 6 වෙනිදා මාස ගාණක් අවුල් වෙලා තිබ්බ ගෙදර තට්ටු දෙකම අස් පස් කරලා ඉවර කරා.

    දැන් 9 වෙනිදට විශේෂ වැඩක් කරනවා.ඒකත් හරි යයි ද බලනවා

    උබලත් එහෙම ටෙස්ට් පාරක් කරන්න වරෙල්ලා
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105

    hmmm...karala balapanko..hitha thama okkotama... good luck
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    etakota maseta dawas 3 da wada karanne? oka ehema newei udeta 3n parak, dawalta 6 parak, raata 9 parak pothala liyanna ona kyala ne kyanne mnawada ona kyala (what you desire) ane mnda itn owa
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    etakota maseta dawas 3 da wada karanne? oka ehema newei udeta 3n parak, dawalta 6 parak, raata 9 parak pothala liyanna ona kyala ne kyanne mnawada ona kyala (what you desire) ane mnda itn owa
    එහෙමත් තිබ්බා. ලියන එකෙන් වෙන්නෙ ඉතිං ටාගට් එක වැඩිපුර හිතට මොළයට යන එක නෙ.

    මට තියෙන ප්‍රශ්නය ටෙස්ලා වගේ බුද්ධිමත් කෙනෙක් මේකට උනන්දුවක් දක්වන්න ඇති හේතුව මොකද්ද කියන එක
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Capture-vert.jpg