3Com Managed Switch

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මම මෙන්න මේ මැනේජ් ස්විච් එක ගත්තා. පට්ට අඩුවට ලැබුනා. 3COM පාවිච්චි කරපු අය ඉන්නවද ?

3com.png
 
imhotep

Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Yes.. but a very long time ago. 3Com doesn't exist anymore and you will find it difficult to locate a manual or anything for it. (Probably) You can still use it though.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    No.. it's bit different to Cisco. If I have any old CD or documents I will send you a pm. But will have to search office cupboards and old boxes.
    Sometimes HP site archives might contain the configurator. You can http:// to the switch IP and get the web interface but I don't think that allowed to setup VLANs. It has to be through the console.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    No.. it's bit different to Cisco. If I have any old CD or documents I will send you a pm. But will have to search office cupboards and old boxes.
    Sometimes HP site archives might contain the configurator. You can http:// to the switch IP and get the web interface but I don't think that allowed to setup VLANs. It has to be through the console.

    Thnx bro. I appreciate it. Thanks so much.
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    ගන්ඩ එපා, දැන් ඕක ඇත්තෙත් නෑ, අනික සෙලර් රිපබිෂ් කිව්වට, පොර්ට්ස් වලට කෙලවෙලා තියෙන්න පුළුවන, අනිත් එක ඔය මලරෙද්ද TRC දානවා හුගක් වෙලාවට.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    oka ubata SL walata shipping denawada
    TAX gewanna salli set karagena idapan :P

    ගන්ඩ එපා, දැන් ඕක ඇත්තෙත් නෑ, අනික සෙලර් රිපබිෂ් කිව්වට, පොර්ට්ස් වලට කෙලවෙලා තියෙන්න පුළුවන, අනිත් එක ඔය මලරෙද්ද TRC දානවා හුගක් වෙලාවට.

    මේක ලංකාව ගේන්නේ නැහැ මචන් . ඇරිසෝනා කෝලොකේෂන් එකට යවන්නේ.කොහොමත් මේක ලංකාවට ෂිප් කරන්නේ නැහැ සෙලර්.

    අප්පට සිරි පොර්ට්ස් වලට කෙල වෙලාද දන්නේ නැහැ උබ කිවුවත් වගේ. හැබැයි සෙලර් නම් කියන්නේ ඔක්කොම පෝට්ස් ටෙස්ට් කළා කියලා. දැන් ගෙවලත් ඉවරයි.