3Dඇනිමේෂන්-හදන්න
ලේසියෙන් 3D ටෙක්ස්ට් හදන්න ඔයාලා දන්නවද.
මෙන්න එකට ලේසි විදියක් ලොකු ලොකු සොෆ්ට්වරේ ඕනෙම නැ.අපිට ඕන කරන විදියට ලේසියෙන් 3D ටෙක්ස්ට් හදන්න පුළුවන්,ඒවගේම මේකෙන් ලේසියෙන් ටෙක්ස්ට් වලට ඇනිමේෂන් දාන්නත් පුළුවන්
මේ තිඑන්නේ මම ඒකෙන් හදපු එළකිරි ලෝගෝ එක
වැඩකරන්න හරි ලේසියි මේකෙන්
මෙන්න ඔයාලත් මේකෙන් වැඩක් අරන් බලන්න
මෙන්න
ඉන්ස්ට්‍රෝල් කරලා key එක දෙන්න විතරයි තිඑන්නේ වැඩේ ලේසියි.

හොද නම් අපිටත් රෙප් එකක් දෙන්න 