3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    patta :D:D:D ube pc eka mokak da bn ? uba meka 9 gag dammada eketh dakka wage mathakai. rendering wenta paya ganak yanta athi neda :P
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    සුපිරි මචන්

    patta machan

    patta :D:D:D ube pc eka mokak da bn ? uba meka 9 gag dammada eketh dakka wage mathakai. rendering wenta paya ganak yanta athi neda :P

    :love::love::love: ne macho.....max 4 min walata aduwen thamai.....:yes::yes::yes:

    ado pattama patta
    rep

    අඩෝ පට්ට මචන්.. මන් සිරාවටම අපේ එකෙක්ගේ මෙච්චර ලස්සන 3D ඩිසයින් දැක්කමයි බන්..රෙප් 7+

    ade siravata fatta bn
    5+

    thnx all :love::love::love::love:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    යකෝ ලන්කාවෙ එකෙක් මෙච්චර ලස්සනට Design කරනව දැක්කමයි :yes:මචන් උබට සෑහෙන්න දුර ගමනක් field එකේ යන්න පුලුවන් :yes:ඇත්තටම පට්ටම ලස්සනයි බන්.:).උබ තනියෙන්ම ඉගෙනගෙනද බන්?:confused: rep5+su1993
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    යකෝ ලන්කාවෙ එකෙක් මෙච්චර ලස්සනට Design කරනව දැක්කමයි :yes:මචන් උබට සෑහෙන්න දුර ගමනක් field එකේ යන්න පුලුවන් :yes:ඇත්තටම පට්ටම ලස්සනයි බන්.:).උබ තනියෙන්ම ඉගෙනගෙනද බන්?:confused: rep5+su1993
    self learning .... NO Degree ,NO certificate :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: jolySira

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අඩෝ මම ලොග් වෙලාම ආවා කොමෙන්ටුවක් දාන්න. පට්ට බං, පිස්සු හැදෙනව. උබේ ඇගේ තියනවා talent එක. මට දැනගන්න පුලුවන්ද උබ ඒ skill එක හරියට market කරලා වැඩක් ගන්නවද කියලා? නැත්නම් ලෝක අපරාදයක් බං ඒක. ඔය හැකියාවෙන් රටට ලෝකයට වැදගත් දෙයක් කරපන් බං, කාහරි එක්ක එකතුවෙලා හරි company එකක් පොඩියට හරි පටන්ගන්න. මොනවා හරි දෙයක් කරන්න නිකම් ඉන්න නම් එපා. ඒවා කරන අතරේ තමන් ඉගෙනගත්ත දේ තව අයට කියලා දෙන්න.. සල්ලි වලටහරි කොහොමහරි. ඒ වගේම මචං professional qualification හදාගන්න. උබ already subject එක දන්න නිසා ඒක ලේසි එයි, නමුත් අනිවා ඒක කරන්න. නැත්නම් කවදාහරි උබට දුක හිතෙයි මට හැමදේම පුලුවන් වුනත් ඒක කරගන්න බැරිවුනා කියලා. මචං අනිවා මම මේ කියපු ටික කරගනින් උබ වෙනුවෙන් හරි?
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උබම කරපුව නම් අවන්කවම..... පට්ටම සිරා. කියන්න වචන නෑ
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    අඩෝ මම ලොග් වෙලාම ආවා කොමෙන්ටුවක් දාන්න. පට්ට බං, පිස්සු හැදෙනව. උබේ ඇගේ තියනවා talent එක. මට දැනගන්න පුලුවන්ද උබ ඒ skill එක හරියට market කරලා වැඩක් ගන්නවද කියලා? නැත්නම් ලෝක අපරාදයක් බං ඒක. ඔය හැකියාවෙන් රටට ලෝකයට වැදගත් දෙයක් කරපන් බං, කාහරි එක්ක එකතුවෙලා හරි company එකක් පොඩියට හරි පටන්ගන්න. මොනවා හරි දෙයක් කරන්න නිකම් ඉන්න නම් එපා. ඒවා කරන අතරේ තමන් ඉගෙනගත්ත දේ තව අයට කියලා දෙන්න.. සල්ලි වලටහරි කොහොමහරි. ඒ වගේම මචං professional qualification හදාගන්න. උබ already subject එක දන්න නිසා ඒක ලේසි එයි, නමුත් අනිවා ඒක කරන්න. නැත්නම් කවදාහරි උබට දුක හිතෙයි මට හැමදේම පුලුවන් වුනත් ඒක කරගන්න බැරිවුනා කියලා. මචං අනිවා මම මේ කියපු ටික කරගනින් උබ වෙනුවෙන් හරි?

    බොහොම ස්තූතියි ....ඔව් මම..IM THE ONE :P හෙ..හේ...විහිලුවට හොඳේ...තව ඉන්නවා ලංකාවේ හොද වැඩ්ඩො..... ... ඔයාලා ඔය පාරේ දකින billboards වල තියෙන Architectural 3dගොඩක් මම කරපුවනම් තමයි..... professional qualification වැඩක් නැ...මචො....මටම තමයි certificate එකක් print කරගන්ඩ වෙන්නේ.... :rofl: