3D ඔලුව

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
1409287764Home.jpg
ඔහු 46 හැවිරිදි ගොවියෙකි. චීනයේ ෂියෑන් ෂැන්කි පළතේ ජීවත් වූ ඔහු නමින් හූ ය. තම නිවසේ තුන්වෙනි මහලින් ඇද වැටුනු හූ ගේ හිසෙන් කෙටසක් ඉවත් කරන්නට විය.
ඉන් විකෘත්ති වූ හිසක් උරුම වූ හූ ට හිස් කබලෙන් අහිමිවූ කොටස නිර්මාණය කර ඇත්තේ 3D තාක්ෂණයේ අධාරයෙනි.
source http://tinyurl.com/qe3wt7r
 
Last edited: