3D කන්නාඩි කුට්ටම

Max_r

Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    3D කන්නාඩි කුට්ටම

    3D කියන ජාතියේ එක එක එව්වා බලන්න 3D කන්නාඩි කුට්ටමක් ගත්තා.... :p
    එත් දැන් බලන්න දෙයක් නැනේ?

    යුtube 1ත් රව්මක් ගැහුවා...
    හ්ම්ම්ම්....:D

    ඒත් ‍ෆිට් වෙන 1ක් තාම නැ නේ සෙට් උනේ?
    කස්ටිය දන්නවනම් කියන්න.... :)


    Uploaded with ImageShack.us
     

    antirainman

    Member
    Sep 11, 2010
    111
    12
    0
    Heaven
    2745553327200f71d3c7o.jpg