ow ban patta adui eth maga gawa blu ray driver ekak na![]()
mage gawat ne ban

ow ban patta adui eth maga gawa blu ray driver ekak na![]()

uba rajagiriye kohenda bluray ganne eke3D Blu ray සහා Blu ray චිත්‍රපට
machoo matath kiyapanko oya jathiye kannadi kuttamak keeyak withara wenawada kiyala, sira ahanne

Power dvd 11 ekan hodata balanna pulwan banBlu-ray films PC eke balanna wenama player ekak onada?
danta mama use karanne KM player eka!
Bluray film ganna torrent site ekak kiyanna

Power dvd 11 ekan hodata balanna pulwan ban
hama torrent site ekama waga Blu ray film thiynwa![]()

මචන්ලා Blu-Ray වර්ග දෙකක් තියෙනවා.
එකක් තමා normal Blu-Ray player එක. මේකෙන් Blu-Ray ෆිල්ම් බලන්න පුළුවන්. හැබැයි මේකෙන් 3D ෆිල්ම් බලන්න බෑ. මේකක් ලංකාවේ Rs 15000 කට විතර ගන්න පුළුවන්.
අනිත් එක තමා Blu-Ray 3D player එක. මේකෙන් 3D ෆිල්ම් බලන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය DVD ෆිල්ම් එකක් උනත් පොඩි 3D ලුක් එකකින් බලන්න පුළුවන්. මේකක් Rs 25000 ඉදන් වගේ ගන්න පුළුවන්.
ප්‍රශ්න තියෙනවනම් අහන්න..

Machoo Blu-ray 3D player ekak gathata aniwarayenma Tv eke 3D thiyena oneda?![]()